ˢᴱˣ ᴬᴺᴰ ᴼⱽᴱᴿ ⁻ ᴾᴬᴿᵀ ⁻ ⁶

1.6K 323 24
                                    

short chapter?

yep!

_______________________

'ටේ... මේක අර දුඹුරු පාට දොරක් තියෙන කාමරේ ඉන්න යුන්ගි හ්‍යුන්ග්ට ගිහින් දෙන්නකෝ...' ජන්ග්කුක් කලබලයෙන් ලිපි ගොනුවක් ටේහ්‍යුන්ග් අතට පත් කලේය.

ඔහුට හිස නවා ලිපි ගොනුව අතට ගත් ටේහ්‍යුන්ග් කාමරය සොයා ගියේය. ඔහු දොර විවර කරන විට ඔහුටම ලැජ්ජාවෙන් මියයන්ට විය.

යුන්ගි ඔහුගේ ආසනය වාඩි වී සිටි අතර අඩ නිරුවතින් ජිමින් ඔහුගේ සිරුරට තද වී සිටියේය. ඔවුන් දෙදෙනා කරන්නේ කුමක්ද ගැන ටේහ්‍යුන්ග්ට පැහැදිළි වැටහීමක් එන්නට පෙර ජිමින්ගේ දෑසට වික්ෂිප්ත ඔහුගේ දසුන අසු විය.

'ටේ ටේ?'

යුන්ගි විමිතියෙන් පිටුපසට හැරී බලා කෙල ගිල්ලේය. ජිමින්ගේ මුහුණ තද රතු වී ඔහු ඉක්මනින් එතැනින් නැගිට අසල තිබූ කමිසය ඇඟ ලා ගත්තේය. ඊට පෙර ටේහ්‍යුන්ග් ජිමින්ගේ සිරුර පුරා තිබූ රතු සහ දම් පැහැති සිප ගැනීම් සලකුණු දැකිය හැකි විය.

'අහ්?' ඔහු හිස ඔසවා පියවි සිහියට පැමිණියේ යුන්ගි නොයිවසිල්ලෙන් මේසයට තට්ටු කල අවස්ථාවේය.

'මොකටද ඔයා ආවේ ටේ ටේ?' ජිමින් කරුණාවන්ත ලෙස විමසුවේය.

'මම මේ...' ඔහුටත් කෙල ගිලුණි. 'මේ මේ මේක ජන්ග්කුක් සර් දෙන්න කිව්වා...' අවසානයේ පත්‍රකා ගොනුව ජිමින් අතට පත් කිරීමට ඔහු සමත් විය.

'ඔහ්... ඔය අලුත් සිංදුව වෙන්න ඕන... Still With You... මට කිව්වා ඕක ටිකක් බලන්න කියලා... තැන්ක් යූ ටේහ්‍යුන්ග්!' යුන්ග් නැගිට විත් ටේහ්‍යුන්ග්ගේ හිස අත ගෑවේය.

මද වෙලාවකට ටේහ්‍යුන්ග්ට සිතුණේ ඔහු තිරයේ පෙනෙන තරම් කෝපාග්නි පිට කරන පුද්ගලයෙකු නොවන බවයි.

ජිමින්ට සහ යුන්ගිය ආචාර කළ ඔහු නැවතත් ජන්ග්කුක්ගේ කාමරය වෙතට පිය නැගීය.

____________________________

Your faint voice that grazes me
Please call my name one more time
Even if I'm standing still under the frozen sunset
I want to walk one more step towards you
Still with you

In a dark room with no light
It shouldn't feel familiar
But it's familiar

I can hear quietly
The air conditioner sound
If I don't even have this
I really think I will fall apart

We laugh and cry together
These simple feelings
Seems like they were everything to me
When will it be
When i face you again

I want to look into your eyes and tell you
I've missed you

_______________________________________________________

ටේහ්‍යුන්ගට කාමරය තුලට ගොස් ඔහුට බාධා කරන්නට නොසිතුණු නිසා දොර අසලට වී ජන්ග්කුක්ගේ ගායනය අවසාන වනතුරු සිටින්නට ඔහු තීරණය කලේය.

ගායනය අවසාන වූ විට ජන්ග්කුක්ට දොර අසල සිටි බාලය අවධානයට හසුවිය. 'එන්න...' ඔහු තමා එහා පස ඇඳට තට්ටු කරමින් කීවේය.

ප්‍රථම වතාවට ටේහ්‍යුන්ග්ව පුදුමයට පත් කරමින් ජන්ග්කුක් ඔහුව ඉඟින් ඇඳ තුරුල් කර ගත්තේය. 'මම ඔයාට බල කරන්නේ නැහැ ටේහ්‍යුන්ග්... ඒත් ඔයාට කැමති නම් මට තුරුල් වෙලා ඉන්න...'

ටේහ්‍යුන්ග්ට මව මියගිය පසු කිසිදා නොලැබුණු මෘදු ස්පර්ශය මතක් විය. ජන්ග්කුක්ගේ දෑත් ඔහු වටා ආරක්ෂාකාරීව එතී ඇති අයුරු ඔහුට දැණිනි. සෙමින් ගායකයාගේ උරහිසට බර වූ හෙතෙම දෑස් පියා ගත්තේය.

______________________________________________

බක බක!

කොටයි?

ඔව් කොටයි!

කාරුණිකව දැනුම් දෙමි... daily updated නිසා දිගුවට ලියන්නට බැරි බවත් මට දිග ඒවා කියවන්න කම්මැලි නිසා ඒවා ලියන්න කම්මැලි බවත්!

 daily updated නිසා දිගුවට ලියන්නට බැරි බවත් මට දිග ඒවා කියවන්න කම්මැලි නිසා ඒවා ලියන්න කම්මැලි බවත්!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Sex And Over || TaeKook ||  [✓]Where stories live. Discover now