ˢᴱˣ ᴬᴺᴰ ᴼⱽᴱᴿ ˢᴾᴱᶜᴵᴬᴸ ᶜᴴᴬᴾᵀᴱᴿ

1.8K 274 47
                                    



ගියාට කමක් නැහැ යන අය. (මං දන්නවා එක්කනෙක්වත් යන්නේ නැහැ කියලා!')

මගේ smut ලිවීමේ හැකියාව අන්තිමයි ළමයිනේ... කමක් නැහැ...

___________________________

ඒ ටේහ්‍යුන්ග්ගේ උපන්දිනය දාය. ඔවුන් සියලු දෙනා එක්ව ඔහුගේ උපන්දිනට සැමරූහ. යුන්ගි ගිටාරය වාදනය කළ අතර නම්ජුන් යමක් කරන්නට හද්දීම සියල්ල කැඩේවි යන බියට ජින් ඔහුව පසෙකට කර තැබුවේය. ජින් නිවසේ සෑදූ කේක් ගෙඩියක් ඔහුගේ උපන්දිනයට සූදානම් කර තිබූ නිසා ඔහු සතුටට පත් විය. මව් සෙනෙහස පවා අහිමි වී සිටි ඔහුට දැන් උවමනාවටත් වඩා සැලකිලි ලැබෙයි.

'වූහ්!' ටේහ්‍යුන්ග් වික්ෂිප්තව අනෙක් පසට හැරුණේ ඔහුගේ මුහුණ පුරා අයිසින් තැවරුණු බවක් දැනුණු විටය.

දෑතේම අයිසින් තවරාගෙන සිටින ජිමින් දුටු ඔහුට තරහක් පැන නැගිණි. 'මෝඩයා!' නමුත් එක්වරම ජිමින්ගේ සතුටු මුහුණ දුටු ඔහුටද සිනාවක් නැගිණි.

ඔවුන් දෙදෙනා සිනා සෙමින් සිටින අතරේ ජිමින් තවත් අයිසින් තලියක් ඔහුගේ කම්මුල් යුගලයෙහි ඇතිල්ලුවේය.

__________________________________

ටේහ්‍යුන්ග් තම කමිසය ගලවා ඉවත් කර මුහුණ සෝදා ගැනීමට සින්කුවට නැඹුරු වූවේය. ඔහුට පැණි රස ප්‍රමාණය වැඩි නිසා මත් බවක් සහ නිදි මතක් දැණුනි. කිසිවෙකු තමාගේ පිටිපස සිටින බවක්වත් ඔහුට දැණුනේ නැත. යමෙකුගේ සුසුම් ගෙලෙහි වදින විට පිටි පසට හැරී බැලූ ඔහු දුටුවේ අඩවන් වූ දෑසින්බලා  සිටි ජන්ග්කුක්ය.

වදනක් හෝ ටේහ්‍යුන්ග්ගේ මුවින් පිට වෙන්නට ඉඩ නොතැබූ ගායකයා තම පුද්ගලික සහයකයාගේ ගෙල ලෙවකන්නට විය. තමාගේ සංවේදී ස්ථානයට ජන්ග්කුක්ගේ උණුසුම් දිව වැදීම නිසා ටේහ්‍යුන්ග්ට කෙඳිරි ගෑවිණි. ගෙල දිගේ ඇඳී විත් කම්මුල් මත උණුසම දැනෙණ විට බාලයා ගායකයාගේ කමිසය පොඩි කර අල්ලා ගත්තේය. 

අවසානයේ මුණ ගැසුණේ ඔවුන් දෙදෙනාගේ දෙතාෙල්ය. එය සිපගැනීමේදී ජන්ග්කුක්ගේ දෑත් ටේහ්‍යුන්ග්ගේ සිරුර පුරා දුවන්නට විය. ඔහුගේ කලිසමේ රෙද්ද මතින් තමාගේ තට්ටම් මිරිකෙනු ටේහ්‍යුන්ග්ට දැනිණි. කුක්ගේ දෑත් චලනය වන ආකාරයටම ඔහුත් උකුල චලනය කරන්නට පටන් ගත්තේ එවිටය.

Sex And Over || TaeKook ||  [✓]Where stories live. Discover now