GUN 🔫Chapter 2🔫

1K 172 4
                                    


🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸

"ජෝන්"

එකෙක් ජෝන්ගෙ කකුලට වෙඩි තිබ්බා. කෙල්ලට සිහිය නෑ.

"ඕකිව අල්ල ගනින්"

මන් ඊසුල් ලඟට යන්න හදද්දී දෙන්නෙක් ඇවිල්ලා මාව අල්ලගත්තා.

"අතෑරපන් ඔය කෙල්ලව"

මන් කෑ ගහද්දි එක මනුස්සයෙක් ඇවිල්ලා මගේ මුනෙන් ඇල්ලුවා.

"ඕහ් හෝ ස්වීටි... ඔයාගෙ සද්දෙ ගොඩක් වැඩියිනේ. ටිකක් ඔහොම ඉන්නකෝ. ඉස්සෙල්ලම ආවේ අරයනේ. ඉතින් එයාට මුල් තැන දෙන්න එපැයි. පස්සේ ඔයා ගැන බලන්න එන්නම් හොඳේ. දැන් ඉතින් දෙන්නෙක් ඉන්නවනේ.
හොඳ fun එකක් ගන්න පුළුවන්."

"චික් තමුසෙලට ලැජ්ජ නැද්ද හොඳ හිතින් ඔය කෙල්ලව අතෑරපන් වනචරයා"

මන් කතා කරල ඉවර වෙනවත් එක්කම ඊසුල්ගෙ ඇගේ තිබ්බ ගවුම අර තිරිසනා ඌ ලග තිබ්බ කිනිස්සකින් පලාගෙන ගියා. ඊට පස්සෙ කෙල්ලගෙ කකුල් වල ඉදල ඔලුවට වෙනකල්ම ඒ තිරිසනාගෙ නහය අරන් ගියෙ කෙල්ලගෙ ඇගේ ගෑවෙන නොගෑවෙන විදියට. හරියට බල්ලෙක් ආසම කෑමක් ඉව කරනව වගෙ. ඊසුල්ගෙ ඇගේ තිබ්බෙ යට ඇදුම් ටික විතරයි.

ඩෝන් 💥💥💥

"මුන් ඔක්කොම ඉවර කරපල්ලා"

කාමරේ දොරත් කඩාගෙන ආවේ දඩොරියන් මිනිස්සු වගයක්. ඒ එක්කෙනෙක් ඊසුල්ගේ ඇග උඩ නැගලා හිටිය මනුස්සයාගේ ඔලුව කුඩු වෙන්න වෙඩි තිබ්බා. තව එක්කෙනෙක් කෙල්ලගේ ඇග වැහෙන්න එයා ඇදන් හිටිය කෝට් එක දැම්මා.

"ආආආආආආආ"

ඊසුල්ට කරදර කරන්න ගියපු මනුස්සයට වෙඩි තිබ්බ එක්කෙනා මාව අල්ලන් හිටිය උන් දෙන්නටත් වෙඩි තිබ්බේ බුලට්ස් දෙක මගේ කන ලගින් යන විදියට.

"ආහ්හ්... අතාරිනවා මාව..."

එහෙමම ආව එක්කෙනෙක් මගේ මූණට ලේන්සුවක් තද කරලා ඇල්ලුව නිසා වටේම කළුවර උනා.

"ඔය තුන් දෙනාවත් අරන් යමන්"

අන්තිමට මට ඇහුනේ එච්චරයි.
.
.
.
.
.
.
.

***A few hours later***

GUN  🔫 < PJM > [ON HOLD]Where stories live. Discover now