GUN 🔫Chapter 3🔫

894 160 5
                                    

🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸

කෙල්ල නොකිව්වට පන ඇරල ජන්කුක්ට. එයත් ඒක දන්නව නොකිව්වට. කෙල්ල කරන්නෙ ඇත්තක්ද කියල කොල්ලට දැනගන්න ඕනෙ නිසාම සතියක් විතර කොල්ල බොරුවට බීල වගෙ රගපාලා.

ජන්කුක් හිතේ තියන දේ මට කලින් කිව්වට සිහිය ආව ගමන් කෙල්ලට ඒක කියන්න ඕනෙ කියලා කිව්ව. ඒක නිසාම අජුම්මවත් එක්කන් මන් එලියට ගියේ කොල්ලට වැඩේ කරගන්න දීලා.

කාමරේ ඉදල එලියට එද්දි හේවොන්, ටේ, ජිමින් කට්ටිය සාලෙට වෙලා බර කතාවක.

"අලේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අලේ... මාව බිමින් තියල්ලකූ හම්මොනි... "

"හරි හරි තියන්නම් ඉතින්. ඔහොම ඉන්නකො"

අජුම්මා අතේ එදා නලව නලව හිටිය ටේගෙ ඇබිත්තන් කෙල්ල. පොඩි කෙල්ල මාව දැක්ක ගමන්,

"ඔම්මා....."

කියාගෙන කරේ එල්ලුනා.

"ඔම්මා"

මන් පුදුමෙන් බැලුවෙ එතන හිටිය කට්ටිය දිහා. කට්ටියගෙම ඇස්වල කදුලු.

"ඔම්මා, උයා කූද අලේ හිතියේ? මට අලියට පාලු ඉතුලා ඔම්ම නැතූ. හුම්ම්... ආයෙ මාව දාල ලල්ල අපා හුදේ"

කවුරු උනත් පොඩි එකෙක්. විස්තරෙ පස්සට දාලා පොඩි කෙල්ල කටත් උල් කර කර කියන එක දිහා බලන් හිටියා. ටේ වගේම තමා. ඔක්කොම කතා කරල ඉවර වෙලා ඩොග් ගාලා හුස්ම හිරවෙන්න තරමට බෙල්ල බදා
ගත්තා. ඔක්කොම මොන්ගල් වගෙ. පොඩි කෙල්ල මාව අතාරින පාටක් ඇත්තෙම නෑ. එතන හිටිය ජෝන් එක පාරටම නැගිටින්න ගිහින් ඉන්දුනා. එයාට මතක නැතුව ගියා කකුල සනීප නෑ කියලා.

"ජෝන් ඔහොම ඉන්න"

"අප්පා"

ඒ කටහඩ ජිමින්ගෙ. පොඩ්ඩි මාවත් අතෑරල ජිමින් ලගට දිව්වා. ලමයා ටේගෙ අප්පා කියන්නෙ ජිමින්ට. මන් නිකන් අභ්‍යවකාශේ ඉදන් පාත් උන එකෙක් වගේ බලන් ඉන්නවා. අර්ර්ර්ර්ර්ර්ර්ර්ර්....

GUN  🔫 < PJM > [ON HOLD]Where stories live. Discover now