GUN 🔫Chapter 7🔫

980 157 13
                                    

🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸

එහෙම්මම මන් ජිමින්ට තුරුල් වෙද්දි ආපිට ජිමිනුත් මාව එයාට තුරුල් කරගත්තෙ. මන් නිකන් පැනලා යයි වගේ. ඒ සතුට වැඩි වෙලා තිබ්බෙ නැත්තෙ කාමරේ දොර ලගින් ඇහුන අප්පුඩි සද්දෙ නිසා. දොර ලග ඊසුල් මිජීව වඩන්, කුකී, ටේ, හොබී ඔප්පා කට්ටියම දොර ලග හිනා වෙවී ඉන්නවා. මන් පට ගාලා ජිමින්ව එහාට තල්ලු කරන්න හැදුවත් ජිමින් ඒ විදියටම මාව අල්ලන් හිටියා.

"යේ යේ, ඔම්මා බබෙක් ගේන්න කැමති එලා. යේ යේ, හම්මොනීඊඊඊඊඊඊ අද මට අබුන් ගොදාආආආආආආආආආආලියක් ඕනේ."

මිජී අප්පුඩි ගගහා මුල ටික කියලා අන්තිම ටික කියන් දුවගෙන ගියා.

"ඒනම් හරේ, අපි ගියා. ඔයාලගෙ වැඩේ කන්ටිනිව් කරන් යන්නකො"

එහෙම කියපු ටේත් හොබී ඔප්පත් එක්ක යද්දි,

"අපිත් යනෝ"

කියාගෙන කුකී ඊසුල්ගෙ කරට අතකුත් දාගෙන ඇහැකුත් ගහලයි ගියේ. ජිමින් නම් තාමත් හිනා වෙවී ඉන්නවා.

"යා ජිමිනා, ඇයි මිජී අරෙහෙම කියන් ගියේ"

"මොකද්ද"

"යාආආආආආ ජිමිනා"

"අයිගූඌඌඌ කන, හරි අනේ. එහෙම කිව්වෙ නැත්තම් මට අද ඔයා ලගට එන්න බැරුව යනවනෙ"

"හෑහ්, තේරුනේ නෑ"

"මේකනේ මන් මිජීට කිව්වා බබෙක් ගේන්න ඕනෙ නම් ඔම්ම එක්ක කතා කරන්න ඕනෙ කියලා. එහෙම කියල තමා එයාව කාමරෙන් යවා ගත්තේ"

"කපටියා"

කියාගෙනම මන් ජිමින්ට තුරුල් උනේ ඒ උනුසුම විදගන්න.

"හා යොන්ග්"

"ම්ම්ම්"

"අහන්නකො බබා, මන් දැන් ඩීල් එකකට යනවා. ඒකට යන්නම ඕනෙ. මන් එනකල් පරිස්සමින් ඉන්න හොදද. ම්ම්ම්"

ජිමින් මගෙ නලලට කිස් එකකුත් දීලා යන්න හදද්දී මන් එයාගෙ අතින් අල්ලගත්තා.

"පරිස්සමෙන් ජිමින්"

"ම්ම්ම් මන් ඉක්මනට ගිහින් එන්නම්කො"

GUN  🔫 < PJM > [ON HOLD]Where stories live. Discover now