✨My Angle ✨

834 86 6
                                    


සදු....

සදු කියන්නේ.... එයාගේ ඔම්ම ලංකාවේ අප්ප කොරියාවේ...එය හාෆ් කොරියන් කෙනෙක් කොරියන් ලූක් එක තිබ්බ ට කෙල්ලට තිබ්බේ මාර ලස්සන අැඟක් ලංකාවයි කොරියවයි මික්ස් වෙච්ච ලස්සනක් කෙල්ලට තිබ්බේ.... ඔම්ම දාලා ගිහින් අප්ප එක්ක ජීවත් වෙන්නේ...අප්පත් වෙන මැරෙජ් එකක් කාර ගත්ත හින්දා කෙල්ල පොඩි කාලේ ඉඳන්ම....දුක් විඳල හැදුන කෙල්ලෙක්.....කුඩම්මාගේ ගොඩක් නපුරුකම් විඳපු අහිංසක කෙල්ලෙක්.....අහම්බෙන් ජීවිතේට හම්බෙන කෙනෙක් හින්දා ජිවිතේ ම වෙනස් වෙන්න යන කෙනෙක්...

අහම්බෙන් ජීවිතේට හම්බෙන කෙනෙක් හින්දා ජිවිතේ ම වෙනස් වෙන්න යන කෙනෙක්

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.


Kim taehyung

කොරියාවේ...ප්‍රසිද්ධ සොලෝ ගායකයෙක්....තනියම ඉන්නේ ආච්චි කෙනෙක් ඉන්නවා එයා ඉන්නේ ගමේ....තනියම නේ සොල් වල ජීවත් වෙන කොල්ලාට ජීවිතේට අහම්බෙන් හම්බෙන කෙනෙක් හින්දා එයාගේ ජිවිතේ පෙරළියක් වෙන්න යන්නේ...

තනියම නේ සොල් වල ජීවත් වෙන කොල්ලාට ජීවිතේට අහම්බෙන් හම්බෙන කෙනෙක් හින්දා එයාගේ ජිවිතේ පෙරළියක් වෙන්න යන්නේ

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.


✨My Angle ✨(Complete 💯✅)Onde histórias criam vida. Descubra agora