✨🌚 part 13 🌚✨

258 44 67
                                    

Tae pov.......

මන් සදු ගියා විතරයි කල්පනා කර කර ඉද්දී ආපු ශනික අදහසක අනිවා මන් කෙලින්ම ගියේ ඒජන්සි ඒකට.....ගිහින් මට මාසයක් විතර නිවාඩුවක් ඕනි කිව්වා

මැනේජ කරයනම් එපා කිව්වා.....මන් අලුත් song එකක් ලියන්න අදහසක් තියෙනවා කියලා එක ලියන්න මාසයක් ඕනි කියල කොහොම හරි ශේප් කරන් මන් ගෙදර ආවේ නිවාඩුවට යන්න ලෑස්ති වෙන්න😌

ගෙදර ඇවිත් බඩු ටික ලෑස්ති කරන්....සදු ගේ බඩු ටිකත් අරන්

ටැන් කොල්ලවත් අරන් මන් නුනාගෙ වෙඩින්එක තියෙන හෝටල් ඒකට යන්න පිටත් උනේ නුනාලට කලින් එහෙට යන්න😌

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

ටැන් කොල්ලවත් අරන් මන් නුනාගෙ වෙඩින්එක තියෙන හෝටල් ඒකට යන්න පිටත් උනේ නුනාලට කලින් එහෙට යන්න😌

මන් ගිහින් කට්ටිය සප්‍රයිස් කරන්නම්කෝ😌😌

හෝටල් එක සෝල් වලින් පොඩ්ඩක් එහාට වෙන්න ලස්සන පැත්තක තිබ්බේ....මට කොහොම හරි සදුලට කලින් යන්න පුළුවන් උන😌"මන් වැඩ්ඩා"

හෝටල් එකේ රූම් එකක් දවස් 4කට බුක් කරලා මන් රූම් එකට ගිහින් කළපනා කරේ අරක සදුට කොහොම කියන්නද කියලා එයා මන් ගැන එම හිතන්නේ නැත්තං

මන් ටැන් ව බඩ උඩින් තියං ඇදටවෙලා එයා එක්ක කියව කියව හිටියා....

🐯 ටැන් හිතනවද එයා මට කැමති ඇති කියලා🙄🙄

🐶🙃🙃(බල්ලා බලන් ඉන්නවා ඉතින් කතා කරන්න පුලුවන්නම් මොනාද කියන්නේ කියලා)

🐯ඔන්න ඔහේ කියනවා....මාව දාල යන්න පුළුවන්ද අප්ප කට්ටියට😌😌මන් ඉතින් සීන කුමාරයා නේ කට්ටිය ගේ.....😌😌

🐶 බුහ්.....

🐯ඒකනේ ටැන්.....

🐯ඒකනේ ටැන්

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.
✨My Angle ✨(Complete 💯✅)Tahanan ng mga kuwento. Tumuklas ngayon