✨🌚 part 6 🌚✨

294 56 43
                                    

ඩින් ඩෝන්.......

🌺මේ වෙලාවේ කවුද🙄

මන් පල්ලෙහාට එද්දී

🐯පීට්සා කමු.....🤩

පීට්සා ඔඩර් කරලා.....ආ කෑම ඔඩර් කලා කිව්වා නේ.....

🌺මන් වොෂ් එකක් දාන් එන්නම්.....

🐯හරි ඉක්මනට එන්න.....

පැය බාගෙකට පසු.....

🐯ඉක්මනට එන්නො....

🌺Sorry පරක්කු උනා නම්....

මන් යද්දී පීට්සා දෙකක් ඔඩර් කරලා තිබ්බා ටේ

මන් යද්දී පීට්සා දෙකක් ඔඩර් කරලා තිබ්බා ටේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(දැක්කම බඩේ පණුවෝ රෙස්ලින් ගහනවා☹️☹️☹️)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


(දැක්කම බඩේ පණුවෝ රෙස්ලින් ගහනවා☹️☹️☹️)

🐯පරක්කු නෑ......

🌺මන් හෙට ඉඳන් උයන්නම්......

🐯හරි හරි දැන් කන්නකෝ.....

අපි පීට්සා එක කන්න පටන් ගත්තා..

🌺මේ මන් අහන්න හිටියේ....🙄

🐯මොකද්ද.....

🌺මේ ගේ ඔයාගේ ද.....

🐯ඔව් ඇයි....

🌺ඉතින් මේකේ ඉන්නේ නැතුව....අර අපර්ට්මන්ට් එකේ හිටියේ.....

🐯ඔව් ඉතින් මේක අරන් මන් ගොඩක් කල්.....ආච්චි අම්මා එන්න බෑ කිව්වා මෙහෙ ඉතින් මන් තනියම නේ මෙහෙ අනික පාළුයි මෙහෙ තනියම ඉන්න බෑ මේ කැලයක් මැද......ඒජන්සි එකටත් අතන ඉඳන් ළඟ හින්දා එතනට ගියේ....

✨My Angle ✨(Complete 💯✅)Where stories live. Discover now