✨🌚part 14🌚✨

195 40 35
                                    

කියලා සඳුව ඇදලා අරන් අර අැබලය කිස් කරන්න යද්දිම......

🐯😖💥එපා....සදු......එපා........
😖














.

.

.
.


😖
























.








......


.











.



















😖






























😖





























එපා💥💥💥💥😢

"මොකද්ද ඒ......😢💥සදු......එපා.......😢💥💥"

මන් නැගිට්ට😢😢මොන වගේ නරක හීනයක් ද ඒ.............(හීනයක් තමා එයිලා මන් කතාවලට බාල්දි පෙරළන්නේ නෑ😌😌මන් හොඳ ඔතරෙක්😌💜මට ආදරෙයි කියන් යන්න😌😌💜)

ආයේ ජීවිතේට පෙන්න එපා ඒ වගේ හීන...😢😢

මන් නැගිටලා වතුර එකක් බීලා බාත්රූම් ඒකට ගිහින් මූණ හොඳ ගත්තා😢😢

මන් කණ්ණාඩියෙන් මුණ බලන්....

"ඒ හීනේ....ඇත්තක් උනොත්😢😢"

"මොකද කරන්නේ....බලන් ඉදලා හරියන්නේ නෑ....මන් සඳුට මගේ හිතේ තියෙන දේ කියනවා....😶😶මට අකමැති උනත් කමක් නෑ....."

මන් බාත්රූම් එකෙන් එලියට ගිහින් වේලාව බැමුවම දැක්කේ වේලාව 4.45 යි...

මන් රූම් එකෙන් එලියට ගිහින් සඳුගේ රූම් එක ඉස්සරහ හිටගෙන

"ම්ම්ම්ම් බෙල් එක ගහනවද.......නැද්ද"

මන් ටික වෙලාවක් බලන් ඉදලා ඔන්න ඔහේ ගැහුවා....

ඩින් ඩෝන්......

ඩින් ඩෝන්......

දෙපාරක් ගැහුවා කිසි සද්දයක් නෑ....

ඩින් ඩෝන්......

ආයේ පාරක් ගහල කවුරු හරි එනවා ඇහුන ගමන්.... මගේ හාට් එක ගැහෙන්න ගත්තා....බලන් ඉදලා එකපාරට දොර අරින්න හදද්දීම..මන් ටක්ගාලා මගේ රූම් එකට ගිහින් දොර වහ ගත්තා......

✨My Angle ✨(Complete 💯✅)Tahanan ng mga kuwento. Tumuklas ngayon