✨🌚 part 12 🌚✨

215 45 42
                                    

Sadu pov......

මන් ඔන්නි එක්ක ආවා වගේ නෙවෙයි පට්ට කම්මැලි මොන උනත් මන් පැය දෙක තුනක් මේ දවස් ටිකට ටේ නැතුව හිටියට දවස් දෙකක් ඉන්නේ කොහොමද අප්ප😐😐මොන උනත් පාළුයි......ඒ ත්‍රස්තවාදී කොටියා නැතුව....😒😒😒

👩🏼මොනාද අයියෝ කල්පනා කරන්නේ....සදු.....

අනේ මන්දා මට පිස්සු වගේ එක්කෝ ඔන්නි එක්ක නෑවිදින් ඉන්න තිබ්බේ....

👩🏼🙄සදු.......

අනී මන්දා ඒත් එන්න කිව්වම එන්නේ නැතුවත් බෑනේ.... එයාටත් එන්න තිබ්බා නේ😒😒😒.....එයටනම් ගානක්වත් නැතුව ඇති....😐😐

🌺මට මොකද.... සෙද්ද මන් බොරුවට හිතන්නේ යසට දැන් ඇති ගෙදරට වෙලා හොදට😑😑😑

👩🏼සදු😳😳

🌺ආ මොකද්ද.....කවුද මොනාද....මොනාද.

👩🏼කාටද බනින්නේ....

🌺කවුද මන් මේ මන් බැන්නා.....මන් බැන්නේ නෑ හිතුවා.....

👩🏼 ඔයා හරි සද්දේට හිතනවා නේ....😆😆

🌺😳ආ.....

👩🏼නෑ ඔයා හිතපූ එක මත ඇහුනා....😆😆

හුටා මන් හයියෙන් හිතලා වගේ😵😵😵මටමයි වෙන්නේ....ඔක්කෝටම හේතුව අර කොටි හපුව....😑😑😑

👩🏼අම්මෝ මෙන්න මේයා රතු වෙලා😆😆

🌺😑😑අනේ ඔන්නි......

👩🏼😆හරි හරි ඔන්න මන් විහිළු කරන්නේ නෑ.....කාටද ඔය බනින්නේ....

🌺😑😑මේ...මගේ යාලුවෙක් ට......

👩🏼යාළුවා මන් දන්න කෙනෙක් ද😌😌

🌺😐ඇ...න්...නෑ...නෑ..... ඔන්නි දන්නේ නෑ.......

👩🏼😌මන් හිතන්නේ මන් දන්නවා ඔය යාලුවාව....

මොනාද මේ කියන්නේ ඔන්නි දන්නව කියන්නේ ටෙ ගැනද මේ කියන්නේ....එනකොට හොඳ නෑ ඔන්න කතාව අනිත්පැත්ත හරවමු.......

🌺ආ තව ගොඩක් දුර ද ඔන්නි.....

👩🏼නෑ තව ටික දුරයි.....

🌺හරි.....

අපි මේ වෙඩින් ඒක තියෙන හෝටල් ඒකට යන් ගමන් ඉන්නේ එක තියෙන්නේ සෝල් වලින් ටිකක් එහාට වෙන්න දැන් හවස් වෙන්නත් ළඟ හින්දා මන් කා එකේ ජනේලෙන් එලිය බලන් ගියා ටේ ගැන හිත හිත ම......😌😌මට නින්ද ගිහින් ඒ ටික ට.......

✨My Angle ✨(Complete 💯✅)Where stories live. Discover now