✨🌚 part 10 🌚✨

306 59 12
                                    

එදයින් පස්සේ ඒජන්සි එකේදී ටේ මාව දන්නේ නැති ගානට යකෙක් වගේ....ගෙදර ආවම පොඩි එකෙක් වගේ....😒සතියක් ගෙවිලා ගියේ.....හිතන්නෙවත් කාලයක් නැතුව.....ඒ කාලේ ඇතුලෙදි ඒජන්සි එකේ වැඩ කරන ගොඩක් අය මාත් එක්ක යාලු උනා....වැඩියෙන්ම ජිමින් ඔප්පයි,ටීනා ඔන්නි විතරයි....

ටීනා ඔන්නිනම්....ගොඩක් වෙලාවට වැඩට ආවේ නෑ එයා ගේ වෙඩින් එකේ වැඩ එක්ක එයා බිසි හන්දා....

🐥ආ සදු.....කෝ අර මැනේජ දුන්න ෆයිල් එක....

🌺 මේ තියෙන්නේ ඔප්ප...ආ....

🐥හරි එහෙනම්....පොඩ්ඩක් ඉන්න...

🌺මන් කැන්ටින් ඒකට ගිහින් එන්නම් ඔප්ප....

🐥ඒ මොකටද දැන් ටිකකට කලින් නේද කෑවේ.....

🌺මට නෙවෙයි ඔප්ප...නේ ට්ට්..නෑ V ට....

🐥ආ....පෝ...V ත් ඉතින් කාව හරි මරව මරව වැඩ ගන්නවා ඔයා ඔය කීවෙනි ඇසිස්ටන් ද...පුදුමයි ඔයා මෙච්චර කල් හිටියා.....

🌺😅😅මන් ඉක්මනට ගිහින් එන්නම් ඔප්ප....පරක්කු උනොත් දන්නවනේ....

🐥😅හරි හරි ....යන්න...

මන් කැන්ටින් ඒකට ගිහින් කෝෆී එකක් අරන් රෙකෝඩින් රූම් එකට ආවා....මන් එද්දී ටිිනා ඔන්නිත් හිටියා

🌺සර් කොෆී එක.....

🐯..........

කතා නොකර කොෆී එක අරන් අනිත් පැත්ත බලා ගත්තා.....😒පූහ් මෙයාගෙ ගනකම....

👩🏼ආ සදු..... ඔයා එන්න ඕනි මට හේල්ප් කරන්න....

🌺දේ ඔන්නී.....මොකද්ද ඕනි උදව්ව....

👩🏼මගේ වෙඩින් ඒක දවසට....

එක කියද්දිනම් මට විතරක් නෙවෙයි ටේ ටත් හිතා ගන්න බැරි උනා..... එයා බිබී හිටපු කොෆී එකත් පැත්තකින් තියලා මොකද්ද ඒ කිව්වේ කියලා බැලුවා.....

🐯🤨🤨

🌺ඒ කිව්වේ ඕන්නි....

👩🏼මේකයි තව දවස් දෙකයි වෙඩින් එකට......ඉතින් ඔයා හෙට එන්න ඕනි මාත් එක්ක යන්න.....

🌺ඒත් .....ඕන්නී

🐯 එයාට මෙතන වැඩ තියෙනවා නූන එන්න වෙන්නේ නෑ.....

✨My Angle ✨(Complete 💯✅)Where stories live. Discover now