Hoseok's pov
මම ජීවිතේ මහන්සි වුනේ එකම දෙයකට විතරයි.මගේ මුලු ජීවිතේම වුනේ මගේ ඒ හීනේ .....
ඒත් මට පේන්නේ ඒ හීනේ හීනයක්ම විතරයි වගේ...
මනුස්සයෙක්ට ජීවත් වෙන්න බලාපොරොත්තු ඕන.
දැන් මට එහෙම කිසිම දෙයක් නැහැ .ඇති....හොදටම ඇති....
මම මේ දුවන්නේ මිරිගුවක් පස්සේ නේද?
මට මහන්සියි .......අද මම මේ හැමදේම අත අරිනවා.....ඔව්, හැමදේම......නොදැනුවත්වම මම ඇවිත් තිබුනේ එතනට.......
නොනිදන නගරය soul....ඒත් ,
ඒ හැම කලබලයක් මැද්දෙම තමන්ගේ පාඩුවේ ගලාගෙන යන හන් ගග .මම හිටියේ හන් ගග ඉස්සරහ හිටගෙන.
මම ඒ පාඩුවේ ගලාගෙන යන ගග දිහා හිස් බැල්මෙන් බලාගෙන හිටියා.
හරිම නිදහස්.........
මටත් ඒ නිදහස ඕන.....ඔව්,මම අද ඒ දේ හොයා ගන්නවා.....
මම මේ හන් ගගේම හැන්ගෙනවා...
මම ඇස් දෙකත් පියාගෙනම ගග ළග තිබුන වැටට නැග්ගා.හ්ම්......ඔව්,මට මහන්සියි.දැන් මට විවේක ගන්න පුලුවන්.....
මේ හන් ගග පතුලෙම......මම හැමදේම අතාරින්න හැදුවේ....ඒත් එකපාරටම මට ඒ ඇහුන දේ නිසා මම එකපාරටම පුදුමෙන් පිටිපස්ස හැරුනා.
මම දැක්කේ මගේ පිටිපස්සේ හිටගෙන මගේ දිහා බලාගෙන ඉන්න පුන්චි කෙල්ලෙක්.....
YOU ARE READING
Be My Hope(short ff)
Fanfictionජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක්.සමහර දේවල් ලැබෙනකොට ගොඩාක් දේවල් එකපාරටම නැතිවෙලා යනවා. මගේ ජීවිතෙත් අන්න ඒ වගේ. පිටතින් පේන්නේ සැපට හැදුන හරි ලස්සන කෙල්ලෙක් කියලා....... ඒත් ඇත්තටම මම ඒ වගේද? ඒක මටවත් තවම තේරෙන්නේ නැහැ. Abuse......ඒ වචනේ ගොඩක් බරපතල...