ඉසිබු ලද විඩාබර දෙනෙත්.....

328 66 103
                                    

No one's pov

නිහඩ නිසසල නදිය

නොදැක ඒ සියුමැලි තඹර

වැටෙන ඒ දිනකර රැස වුවද

නොනිවෙන  පැතුම්  මැද

යලි යලිදු බලාසිටී විකසිත වනතුරු ඒ තඹර

ඉතින් ඇත්නම් කොතැන හෝ විකසිතව.....

යලිදු ආ හැකිද නදී දිය පිටට....

නැගෙන මුත් දිනකර සැමදිනක

කෙසේ පුරවන්නද ඒ හිඩැස නැතිව ඒ තඹර

අවැසිය ඉසිබුවක් විඩාබරව හිනැහෙන දිනකරට

කෙසේ ඉසිබු ලන්නද නැත මදහසින් පිරුන ඒ තඹර

දිනූමුත් දිනකර ඒ ලොවම කෝ කොහෙද ඒ තඹර ​

මිලිනවන්නට ගියමුත් පෙරදිනක දිනකර......

නැවත හිනැහුණේ නිසාමයි ඒ තඹර

හැකිද පිපෙන්නට නොබෝ දිනකම

පුරුදු ලෙස ඒ නදී තෙරම.

                                 -JUNG HOSEOK-

කිසිම දෙයක් වචනෙන් නොකියන සූආගේ ඇස් දෙකෙන් කදුලක් වැටුනේ හොසොක් අද sns වල තබපු ඒ සටහනට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කිසිම දෙයක් වචනෙන් නොකියන සූආගේ ඇස් දෙකෙන් කදුලක් වැටුනේ හොසොක් අද sns වල තබපු ඒ සටහනට.බැලූ බැල්මට නිකම්ම නිකම් නිසදැසක්ම වුන ඒ නිසදැස සූආට නම් නිසදැසකට එහා ගිය ඉල්ලීමක්වුනා.කිසිම දෙයක් නොකියා එකම ඇඩුමකවත් පිට නොකළ සූආ තවමත් බලන් ඉන්නේ එයාගේ 4n එකේ screen එක දිහාමයි.

කෙල්ල අද 4n එක අතට ගත්තේ අද btsලා MAMA Awards දෙකක්ම win කළා කියලා ඇහුන වෙලාවෙමයි.ඔව්,සූආට ඕන වුනේ එයාගේ හොබීව ඒ වගේම එයාගේ නම්දොසන්ග්ලා ඔප්පලා ටිකගේ සතුට දකින්න.එත් නොහිතපු විදියට කෙල්ලගේ ඇස්වලට අහුවුනේ හොසොක් sns වල තිබ්බ ඒ සටහන.

Be My Hope(short ff)Where stories live. Discover now