chapter 04 🥀

515 126 32
                                    

ඒ වෙන කවුරුත් නෙවේ ජිමිනී..........
මොකද ජිමිනී මේ වෙද්දි ජේජු රාජ්‍යයේ යව රජු උනු මින් යුන්ගි එක්ක ප්‍රේම සබධතාවයක් පටන් අරන් අවුරුදු තුනකට ආසන්න උනා........................

Kim Jiminee Pov

: මේ මොකක්ද වෙන්න යන්නේ.......
යුන්ගි හියොන්ගේ අප්පද අපේ ඔම්මව මරලා තියෙන්නේ ඒකත් ඔම්මව දූශණය කරලා.................
ආයිශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්.............................
යුන්හි හියොන් අපේ මාලිගයට එද්දි මන් හිතුවේ අපි දෙන්නටත් කවදාහරි එකතු වෙන්න පුළුවන් වෙයි කියලා අපේ ලොකු හියොන්ලා වගේම......
මේක ගැන හියොන්ට කියන්න වෙනවා..............
හියොන්ව මට නැති වෙයිද.................

ජිමිනිගේ වචන ඉකියක් වෙන්න වැඩි වෙලා ගියේ නෑ.....
ශිල්ලාවට පැමිනීමට පෙර උනු සිද්ධිත් මේ උනු සිද්ධිත් නිසා ජිමිනිගේ ඉකිය තවත් වැඩි උනා................................

#Warning 18+
[කැමති අය විතරක් කියවන්න]

ශිල්ලාවට පැමිණීමට පෙර එදින මැදියම් රාත්‍රියේ.......

මැදියම් රාත්‍රීන් වල ජිමිනී හා යුන්ගි හමුවුනා ඔවුන් ගොඩක් ආදරෙන් වෙලුනා තවමත් ඔවුන් දෙදෙනා එකෙන්ක් වී නෑ....ජිමිනිගේ පලවෙනි ආදරේ එයා ගොඩක් පරිස්සම් කරා.ඔහු හුරතලේට හැදුනට යුධ පිටියට ජිමිනි නව සටන්කරුවෙක් උනේ නෑ.

Park jiminee pov

: හියොන් අද අපි යනවා ශිල්ලාවට.

: ආයි කවද්ද ජිමිනී ඔයාලා එන්නේ

: කියන්න බෑ හියොන් අපිව ටික දවසක් එහෙ තියාගනී

: එතකොට අපිට සතියකට වඩා හමුවෙන්න වෙන්නේ නෑ නේ.

: හ්ම්ම්ම්

මගේ උකුල උඩ තිබුනු හියොන්ගේ මූනට වැටෙන කෙස් අතින් එහෙ මෙහෙ කරන ගමන් මන් හියොන් එක්ක කතා කරා..................

ටික වෙලාවක් හියොන් කරපු දේ නිසා මන් ගැස්සිලා ගියා. හියොන් මන් ඇදන් හිටපු වස්ත්‍ර එහෙ මෙහෙ කරනා මගේ බඩ වටේ එයාගේ දිවෙන් තෙත් කරන්න ගත්තා.මට දැනුනේ මගේ පිට දිගේ සීතල වතුර පාරක් යනවා වගේ.මගේ ඉන වටේ ගිය හියොන්ගේ අතැගිලි මගේ පපුවෙ සන්වේදී තැන් අල්ලගත්තේ මට හීන් කෙදිරියක් පිට කරලා.........

𝐒𝐞𝐨𝐮𝐥 𝐊𝐢𝐧𝐠𝐝𝐨𝐦 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝✓]Where stories live. Discover now