chapter 19(final) 🥀

704 123 73
                                    

සැගවුනු සත්‍යවල් ගොඩක් තියෙනවා කතාවෙ හැටියට............................

"නම්ජුන්ලගේ ඔම්මව වගේම, ජින්ගේ ඔම්මලවත් දූශණය කරලා මැරුවේ යුන්ගිගේ අප්පා නෙවේ ජන්ග්වොන් රාජධානියේ රජතුමා. සියලු දෙනාම යුධ භූමියක ඉද්දි රැජිණියන් දෙන්නව පැහැරගත්තේ ජන්ග්වොන් රාජධානියේ රජතුමා. ඔහුව හසු නොවෙන විදිහටයි රැජිණියන් දෙදෙනාව ජේජු රාජ්‍යයට ගෙම ගොස් දමන්නේ.............එය පිටින් දුටුවන් සියලු දෙනාම විශ්වාස කරේ එය ජේජු රාජ්‍යයේ යොන් කි මින් රජු සිද්ධ කරපු බවයි. ඒ නිසාවෙන් ජියෝන් රජු යොන්කිමින් රජු හා ඔහුගේ බිරිද හා දරුවාද එදිනම මරා දමන ලදී"

"රාජ්‍යන් හතරෙම එකතුවෙන් තිබුනු සියෝල් රාජ්‍යය කඩාවැටුනේ ජන්ග්වොන් රාජධානියේ අනිසි ක්‍රියාකලාප නිසයි"

" නම්ජුන් හා හෝසුක් අතර ඇති වුනු සියලු දේ බලාගෙන සිටි ජිමිනී හෝසුක්ට කඩු ඔඅහර ලැබීමෙන් පසු ඔහුව රැගෙන මාලිගයෙන් පලා ගියේ ඔහු හෝසුක්ට අසීමිතව ආදරය කරපු නිසයි. එක් වරක් ආදරෙන් පරාජය උනු කෙනෙක්ට තවත් වරක් එය සිද්ධ නොවිය යුතු දෙයක්. හෝසුක්ව රැගෙන සියෝල් රාජ්‍යය හැර දමා ඊට එහායින් පිට තිබූ රාජ්‍යයකට හෝසුක්ව රැගෙන ගිය ජිමිනී ඔහුව සුවපත් කරේ ඒ රාජ්‍යයේ වෙදැදුරන්ගේ සහයත් සමගයි....එදින යුද්ධයෙන් වසර දෙකකට පසුව උනට්බ් ටේහ්‍යුන්ග් හට ජිමිනීව සොයාගත නොහැකි වුනේ ඔය හේතුව මතයි"

" ජන්ග්කුක් හට දරුවෙකුට උපත දීමට හැකියාවක් සහිත වුනා. එය හාස්කමක් වුනා. සියල්ලන්ම විශ්වාස කරේ ඒ ඔහුගෙ රූප සම්පත්තියත් සමගම ඔහුට ඒ දේ උරුම උනා කියා නමුදු එයට හේතුව ඔහුගේ උපත"

" එදින ජන්ග්කුක්ව පැහැරගත් ජියෝන් තේයෝ රැජිනිය ජන්ග්කුක්ව අතවරයට ලක් කරේ දින දෙකක් පුරාවටමයි. ඒ ගැන ටේහ්‍යුන්ග් මේ වනතුරුත් නොදනී. ජන්ග්කුක් කැමති උනේ නෑ මේ දේ ටේහ්‍යුන්ග් දැනගන්නවට. ජන්ග්කුක් දැනට සිතන්නේ ඇය ඔහු සමග එකතු වූ නිසා ඔහු ගැබ්බර වුනා කියායි"

" ජේජූ රාජ්‍යයේ පාලනය කායිට හමුවුනු අතර ජන්ග්වොන් රාජධානිය සූබින් හා යොන්ජුන් පාලනය කරේ ශිල්ලාව නම්ජුන් තනිව පාලනය කරද්දියි. ජින්ගේ මරණය ඔවුන් සි‍යල්ලටම ගෙනාවේ වේදනාවක්. ඒ හැමදෙයක්ම දරාගත් නම්ජුන් සියෝල් රාජ්‍යය නැවත ගොඩ නැගුවේ ජියෝන් නම්ජුන් කියන නම වංශ පුස්තක වල රන් අකුරින් ලියවෙද්දියි"

𝐒𝐞𝐨𝐮𝐥 𝐊𝐢𝐧𝐠𝐝𝐨𝐦 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝✓]Where stories live. Discover now