chapter 15 🥀

421 86 38
                                    

At jeju palace

: ඔයා හරන්ග් වලට යනවද ජිමිනී

: මට බෑ

: ඔහ් ඔයාගේ හ්‍යුන්ග්ලා බය වෙයි නේ ජිමිනී

: මට යන්න බෑ හෝසුක්

: ඔහ් හෝ

: මට ඔයත් එක්ක ඉන්න ඕනේ

Hosuk pov:

ජිමිනී සමග ගත කල කාලයෙන් පසු ඔහු මට ආකර්ශනය වුනේ උමතුවෙන් වගේ.......මීට පෙර කිසි කාන්තාවක් හෝ පිරිමියෙක් මට මෙසේ ආකර්ශණය වෙලා නෑ.............

ජිමිනී මගේ හ්‍යුන්ග්ගේ ප්‍රේමවන්තයා වුනේ පෙර කාලයේදියි. නමුත් දැන් ඔහු මගේ විතරයි. මේ දේ ගැන හ්‍යුන්ග්ට දන්වන්න ඕනේ........

Third person pov

හෝසුක් කිසිවිටෙක නොසිතූ ලෙසින් ජිමිනී ඔහුට ආලයෙන් බැදුනේ යුන්ගිට තිබූ ආදරය ඔහුගේ හදවතෙන් බැහැර වෙද්දියි..................... හෝසුක් ඒ ගැන යුන්ගිට පවසද්දි යුන්ගි ඔහුට අවසර දුන්නා................ කුමක් සිද්ධ වුනත් යුන්ගි ටේහ්‍යුන්ග්, නම්ජුන්, සියොක්ජින් හා වයිරයෙන් බැදුනෙත් හෝසුක් තමාගේ ජන්ම දිනයට පැතූ ප්‍රාර්ථනය ඉශ්ට කිරීමට උවමනා වුනු නිසයි.............
ඒ " හ්‍යුන්ග් අපේ අප්පව ඔම්මව සෝහිව මරපු අයගෙන් පලිය ගන්න ඕනේ" කියපු ඒ වචන ටික නිසයි..............

යුන්ගිගේ හැමදේම වුනේ හෝසුක් විතරයි. ඔහු ඉල්ලපු හැම දේම යුන්ගි දුන්නා..................
මේ දේට යුන්ගිගේ හිතේ අකමැත්තක් තිබුනත් ඔහු ඒ දේ ඔහුගේ හිතේම සගවගත්තේ සහෝදර ප්‍රේමය නිසයි..........................................

At shillava palace

: ජින් ඔයා දරුවො දෙන්නා සමග මෙහි ඉන්න

: මාත් එන්නම්

: රාජ්‍යයේ වැඩ කටයුතු බලාගන්න

: ඒත්

: ප්‍රවේශමෙන් ඉන්න ජින් දරුවො දෙන්නව බලාගන්න

: ඔබත් ප්‍රවේශමෙන්

: රාජයයේ ආරක්ශාව තර කරලා තියෙන්නේ

: ස්තූතියි

: කායි හ්‍යුන්ග් අද හවස් වෙද්දි මෙහි එයි. ඔහු ඔබලාව බලාගනී

: නම්ජුන්

: ඔයා ප්‍රවේශමෙන් ඉන්න ඕනේ ජින්

: ඔබත්

හරන්ග් වලට යාමට පෙරාතුරව ජින්ගේ තොල් සිපගත්ත නම්ජුන් දරු දෙදෙනාගෙද නලල සිප ගත්තේ ටික දිනකට ඔවුන් හැර යාමට සිදු වන නිසයි.............

ඔවුන්ගෙත් සමුගත් නම්ජුන් හරන්ග් වලට යද්දි හමුවුනේ ඔහු බලාපොරොත්තු නොවුනු දෙයක්

: හ්‍යුන්ග්

: ලියෝනා

: හ්‍යුන්ග්

: සන්සුන් වෙන්න ලියෝනා

: හ්‍යුන්ග් කුක්

: ජන්ග්කුක් කොහිද

: හ්‍යුන්ග්

: ලියෝනා ඔය ලේ

: හ්‍යුන්ග්

: කඩුව අත් හරින්න

: හ්‍යුන්ග් කුක්

: ලියෝනා සන්සුන් වෙලා මොකද්ද වුනේ කියන්න

: හ්‍යුන්ග් ටේහ්‍යුන්ග්

: ලියෝනා සන්සුන් වෙන්න මුලින්ම

: හ්‍යුන්ග් අපි හරන්ග් වල ඉදන් ශිල්ලාවට පැමිණෙන ගමන් හිටියේ, ටේහ්‍යුන්ග් මාව ජන්ග්කුක් සමග ශිල්ලාවට පිටය්හ් කරා, නැවත් ජන්ග්කුක්ට හරන්ග් වලට පැමිණෙන්න කියලා.

: ටේහ්‍යුන්ග් මට ඒ වගක් පැවසුවා

: ඒත් හ්‍යුන්ග් අපි එද්දි කවුරුන් ජෝ පහර දුන්නා

: කුමක්

: හිටපු සේනාව මදි වුනා හ්‍යුන්ග්. අපි දෙන්නා සටන් කරා

: හ්‍යුන්ග් කවුද කෙනෙක් කුක්ව අරන් ගියා හ්‍යුන්ග්

: එයාව දැක්කේ නැද්ද ලියෝනා

: නෑ හ්‍යුන්ග්

: ලීමින් ලියෝනාව මාලිගයට අරගෙන යන්න

: හ්‍යුන්ග්

: මන් කුක්ව රැගෙන එන්නම්

: ලීමින් ඉක්මන් කරන්න්

: එසේය රජුනි
















_____________________________________

කොට නෑ දිගයි 🙂💔



#Shana
#Kith
#Loona

𝐒𝐞𝐨𝐮𝐥 𝐊𝐢𝐧𝐠𝐝𝐨𝐦 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝✓]Where stories live. Discover now