chapter 07 🥀

506 115 30
                                    




At Harang

: සූබින්..................සූබින්......................මෙන්න ජේජු             රාජ්‍යයෙන් හසුනක් ඇවිත්

: මොකක් ගැනද කියල බලන්න යොන්ජුන්

:ටේහ්‍යුන්ග්,මන් කැමති අපේ රාජ්‍යයන් දෙක හවුල් වෙලා සිදු කරන්න යන වෙළද කටයුතු ගැන කතා කරන්න.විදේශ වෙළද කටයුතු කිහිපයකට අපට්ද් ආරාධනා ලැබිලා තියෙනව.ඊට පෙර ඔබත් සමග කතා කරන්න අප කැමති. ඔබ මේ ආරාධනය පිලි ගනී කියලා හිතනවා.
ජේජු රාජ්‍යයේහි රජ පාර්ක් යුන්ගි.

: යොන්ජුන් ඔය හසුනත් එක්ක තවත් හසුනක් ශිල්ලාවට යවන්න ඕනේ නෑ .ඒ හසුනේ ටේ හ්‍යුන්ග්ට ඔය පිලිබදව දන්වා යවන්න

: සූබින් ජිමිනිලා ලගදි එන බවක් නෑ නේ.

: ඔව් යොන්ජුන්.පේන විදිහට මොකක්හරි ප්‍රශ්නයක් වගේ.

: මන් ටේ හ්‍යුන්ග්ට හසුන් යවකා එන්නම්

: අහ් යොන්ජුන් ඒ හසුන් දෙකත් එක්ක මේ හසුනත් යවන්න.මේ දින වකවානු වල මූල්‍ය ප්‍රකාශයයි.රාජ්‍යයේ තොරතුරු ගැනයි.රාජ්‍ය අමාත්‍ය මණ්ඩලය දුන් හසුනකුත් මේකේ තියෙනව. එතකොට ශිල්ලාවට හසුන් හතරක් යන්න ඕනේ

: හරි සූබින්.

At Shillava

Author Pov

ජිමිනී මේ වෙද්දි හිටියේ ගොඩක් ලොකු කනස්සල්ලකින්. ඔහු යුන්ගිගේ ආදරයට යටපත්ව හිටියත් ඔහු තමාව රැවටූ බව ජිමිනීට තදින්ම දැනුනා.තවත් බලා සිටින්නේ නැතුව ජිමිනී ඔහුගේ විශ්වාසවන්තම රාජපුරුශය අතේ ජේජු රාජ්‍යයේ පාර්ක් යුන්ගිට හසුනක් යැව්වා....................

ටේහ්‍යුන්ග්ගේ තත්වය එන්න එන්නම ආගාධයට වැටුණා. ඒ අතරේ...................

Kim Teahyung Pov

KTH: කියන්න නම්ජුන් හ්‍යුන්ග්

JNJ: මේකයි ටේ,අපි ඔයාට යෝජනාවක් අරගෙනයි ආවේ

KTH: හ්‍යුන්ග්, මන් ඔයාලට කියලා තියෙනවා නේ.මට මංගල්‍යයක් ඕනේ නෑ

JSJ: ටේහ්‍යුන්ග් කට වහගන්න.තවත් කොච්චර කාලයක් ඔයා නළගනන්ට ප්‍රාණයන් දෙන්නද හිතන්නේ.හදිසියෙවත් නළගනක් ගැබ් ගත්තොත් ඒ දරුවාට ඔයා අප්පා වෙනවා. තවත් නළගනන් මරා දමන්නද කියන්නේ.ඔබ ඔබේ ජිවිතය විදිනවා කියලා ඔය කරන්නා තවත් කෙනෙක්ගේ ජීවිතියක් නැති කරන එකයි.පහු ගිය මාසයට පමනක් නළගනන් විසි තුනක් ඒ අතර ගැබ් ගත් අය දහයක්.ටේහ්‍යුන්ග් මේක දැන්වත් නතර කරන්න.ඔයාගේ භාරකාරත්වය තියෙන්නෙ මට අනික ඒ විදිහට ඔයා නැති කරපු ඒ ජීවිත ගානටම ඔයාට දඩුවම් ලැබෙනවා

𝐒𝐞𝐨𝐮𝐥 𝐊𝐢𝐧𝐠𝐝𝐨𝐦 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝✓]Where stories live. Discover now