chapter 11 🥀

438 106 15
                                    


Kim Teahyung Pov

රාත්‍රීය වන තුරුම මට මගේ කාමරයට යන්න හම්බ වුනේ නෑ. ජන්ග්කුක් ගැන බලන්නවත්. හැමදෙයක්ම කරේ ජිමිනී.මසක් පමන මෙහි හිටියේ නැති නිසා රාජකාරි අධිකයි.
විවාහයක් කරගත්තට මංගල රාත්‍රිය වත් තවම සිද්ධ උනේ නෑ. ජියෝන් ජන්ග්කුක් ඔයා දැන් කිම් ජන්ග්කුක් වෙන්න සිදු වෙයි.


Warning 18+

Third Person Pov

ටේහ්‍යුන්ග්ට තිබුණු වැඩ නිසා ඔහු කාමරයට යද්දි අදුර එහි රජ කරමින් තිබුනා. ටේහ්‍යුන්ග් තමන්ගේ සහකරුවාව කාමරය පුරා සෙව්වත් ඔහුව සොයා ගැනීමට අපහසු උනා. නමුත් ජන්ග්කුක්ගේ  නින්ද මිශ්‍ර වුනු හඩක් නිසා ටේහ්‍යුන්ග්ට ඔහුව සදරු තලයේ තිබුනු ඔන්චිල්ලාවේදි ඔහුව සොයා ගන්නට හැකි වුනා.

ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ට නොදැනෙන ආකාරයෙන් ඔහුගේ අත් අතරට ගත්තේ ජන්ග්කුක්ව ප්වුන්ගේ යහන මත ප්‍රවේශමෙන් තබන්න හිතාගෙනයි. ජන්ග්කුක්ව අත් අතරට මැදි කරගත් ටේහ්‍යුන්ග්ගෙ සිතුවිලි තවත් මේරුවෙ ජන්ග්කුක්ගේ වස්ත්‍ර අතරින් පෙනෙන්නට වුනු ඔහුගේ කිරි ගරු‍ඪ පැහැති පපු පෙදෙස නිරාවරනය වුනු නිසයි.

ජන්ග්කුක්ව යහන මතින් තැබූ ටේහ්‍යුන්ග් තම දෑත් වලොන් ඔහුගෙ පපු පෙදෙස අත ගෑවේ කිසිම රිදුමක් ඇති නොවෙන විදිහටයි. එ පහස තව තවත් ඕනේ වුනු නිසාම ජන්ග්කුක්ගේ පපුවේ සංවේදි ස්ථාන තදින් මිරිකම්මට වුනේ මත් වුනු ස්වාභයකින්.

ටේහ්‍යුන්ග් සිදු කරපු දෙයින් ජන්ග්කුක් අවදි වීමට ගියේ සුලු වෙලාවක්. ජන්ග්කුක් පුදුම වෙලා හිටියත් ටේහ්‍යුන්ග් ඔහුව පෙරලා සිප ගන්නට වුනේ ජන්ග්කුක්ගේ සිරුර මතට එමින්. ඒ හාදුවේ ආදරය පිරී තිබුනත් එහි රාගය උපරිමෙන්ම ගැබ්ව තිබුනා. මද වෙලාවකින් ටේහ්‍යුන්ග් ඒ තොල් අත ඇරියේ දෙදෙනාටම හුස්ම ගැනීමට අපහසු වූ නිසයි. විනාඩියක් පමන ජන්ග්කුක්ගේ සුවද විද ගත් ටේහ්‍යුන්ග් නැවත ජන්ග්කුක්ගේ තොල් ඒ තොල් වලට මැදි කරගත්තේ ජන්ග්කුක්ගේ කටින් ලේ මිශ්‍ර වුනු කෙලවල රසය ටේහ්‍යුන්ග්ගේ දිවට දැනෙද්දියි.
ටේහ්‍යුන්ග් මේ තරම් කාන්තාවකටවත් දරුණු නොවී තිබුනා. ටේහ්‍යුන්ග් නළගනන් හා එක් උනත් ඒ ඔහුගේ හිතේ ගැබ් වුනු දුකක් කේන්තියක් නිසා විතරයි ඒ එක් වීම් වල කිසිදු ආදරයක් තිබුනේ නෑ.........

𝐒𝐞𝐨𝐮𝐥 𝐊𝐢𝐧𝐠𝐝𝐨𝐦 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝✓]Where stories live. Discover now