අහිමි සද 14

965 218 55
                                    

"මට අහන්න ඕන නෑ, "

"නෑ ජිමින් අද ඔයා අහන්නම ඕන, අද ඔයා අහගෙන හිටියේ නැත්නම් ජීවිත කාලෙම ඔයා පසුතැවෙයි"

"සේහියා මොනා ගැනද කියන්නේ "

"ජියා ගැන "

මං එහෙම කිව්වා විතරයි ජිමින් ගොඩක් කලබල වුනා වටපිට බලලා කාමරේ දොරත් ලොක් කරලා බැල්කනි එකේ දොරත් වහපු ජිමින් මගේ ලගට ආවා,,,

"සේහියා මොනාද කියන්න තියෙන්නේ "

"ජිමින් ජියා බොරු කාරියක්.................







..................................."

එදා හොස්පිට්ල් එකේදි වුන දේ ඉදලා අකුරක් නෑර හැමදේම මං ආපහු ජිමින් ට කිව්වා වචනයක් වත් නොකියා මගේ ලගට වෙලා ජිමින් හැමදේම අහගෙන හිටියා........

"ඔය දේවල් මං දැන ගෙන හිටියේ සේහියා ඒත් කිසිම දෙයක් ඔප්පු කරන්න මගේ ලග සාක්ෂි නෑ"

"ජිමින් 😶😶😶"

"ඔව් සේහියා ජියා කියන්නේ ලේසි පහසු කෙනෙක් නෙවෙයි එයාගේ අප්පා හැමදේකටම එයාට උදව් කරනවා, මගේ පුංචි අත පසු වීමකින් ඔයාටයි ජේමින් ටයි මොනාහරි උනා නම් මං ඉදලා වැඩක් නෑ "

"😶😶😶,"

"මං මුල් කාලේ ට්‍රයි කරේ ඔයාව හොයාගන්න පහුගිය අවුරුදු තුනේ මං පිස්සුවෙන් වගේ ඔයාව හෙව්වා, ඔයා විතරක් නෙවෙයි මගේ කියලා තවත් කෙනෙක් ඉන්නවා කියලා දැක්කම මං ගොඩක් පරිස්සම් වුනා ජියා ඉස්සරහදි "

"ජිමින් 🥺🥺😶"

"ඔව් සේහියා ජියා කියන හැමදේම විශ්වාස කරන බව පෙන්නගෙන හිටියේ ඔයයි ජේමිනුයි නිසා, ඔයාට ඇත්ත නොකිව්වේ ඔයාගේ ම ආරක්ෂා වට"

"අනේ ජිමින් "

"තාමත් මට කිසිම සාක්ෂියක් නෑ ජියාව කොටු කරන්න "

"බය වෙන්න දෙයක් නෑ ජිමින් ජන්කුක් හැමදේම හොයා ගෙන තියන්නේ කියලා ටේයොන් කිව්වා, ටොයෝන් හැමදේම දන්නවා එයා තමා උදව් කරන්නේ"

"ඔය ඇත්තමද සේහියා "

"ඔව් 🥺😊"

"ඕකේ එහෙනම් හරි අපි ජියාගේ සෙල්ලම නවත්තමු"

   අහිමි සද 💜🥀(Complete)Where stories live. Discover now