අහිමිසද අවසාන කොටස

1.4K 280 95
                                    

සේහියා ඔයාට මාව ඇහෙනවද සේහියා "

අඩ නින්දේ වගේ හිටපු මට ජිමින් ගේ කට හඩ ඇහුනේ ඈත ලෝකෙකින් වගේ, ඇස් අරින්න ඕන උනත් ඇහිපියන් එකට ඇලිලා වගේ මට දැනුණේ අමාරුවෙන් ඇස් අරින්න හැදුවත් ඇස් කොනින් කදුලු දෙපේළියක් ගලනවා විතරයි මට දැනුණේ,,,,,

ඒත් එක්කම කලබල උන ජිමින් ගේ කට හඩ තව කීප දෙනෙක් ගේ අඩි සද්දේ ගොඩක් ඇහුනා,,,,,

දවස් ගානක දිග නින්දකට පස්සේ එක දවසක රෑ මං ඇහැරුනා, මගේ ඇද ලගම මගේ අත අල්ලගෙන ඇදට ඔලුව තියාගෙන නිදාගන හිටියේ ජිමින්,,,,,,,,,

මං හෙල්ලෙන්නවත් එක්කම ගැස්සිලා නැගිටපු ජිමින් විනාඩියක් දෙකක් මගේ දිහා බලාගෙන ඉදලා කලබලෙන් එලියට දිව්වා,,,,

ඊයේ තමා මං හොස්පිට්ල් එකේ ඉදලා ගෙදර ආවේ,, මාස දෙකකට ආසන්න කාලයක් මං සිහි නැතුව ඉදලා තිබුනා, එදා මාව වාහනෙන් බිමට ඇදලා දාලා වේගෙන් ගියපු ජියාගේ වාහනේ ට පොලිසියෙන් වෙඩි තියලා, වාහනේ accident වෙලා,,,,

වීල් චෙයාර් එකක ඉදගන බොරූවට රගපාපු ජියාට ඇත්තටම වීල් චෙයාර් එකක ඉන්න වෙලා,accident එකෙන් ජියාගේ කකුල් වලට තමා ගොඩක් ම ඩැමේජ් වෙලා තියෙන්නේ,,,,,

එදා වුන දේ ගැන කල්පනා කර කරම හිටපු මගේ ඉන වටේට අත් දෙකක් පැටලෙනවා දැනිලයි මං පියවි සිහියට ආවේ,,,,,

"සේහියා මොනවද කල්පනා කරන්නේ "

"මොන තරම් දේවල් උනා ද ජිමින් "

"මොන දේ උනත් ඔයා අද මං ලගින් ඉන්නවානේ ඒ ඇති "

"හ්ම් මං මැරුනා නම් "

"යාහ් සේහියා, ඔයාට මොකුත් වෙන්නේ නෑ හවසට ලෑස්ති වෙන්න ගමනක් යන්න "

"කොහෙද "

"ගිහාම බලන්න "

උදේ වරුවම ජේමින් එක්ක සෙල්ලම් කරපු මම දවල් වරුව ම කාමරේ ට වෙලා හිටියේ ජිමින් ගෙදර හිටියේ නැති නිසා,,,,,

යන්තන් හවස් වෙනකොට ජිමින් ගෙදර ආවත් මං පහලට නොගියේ හීතේ පුංචි නොරිස්සුමක් තිබුන නිසා, කාමරේට ආපු ජිමින් ලස්සන ස්ලීව්ලස් කහපාට දිග ඩ්රස් එකක් දීලා ඒක ඇදගෙන පහලට එන්න කියලා යන්න ගියා,,,,

You've reached the end of published parts.

⏰ Last updated: Jun 22, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

   අහිමි සද 💜🥀(Complete)Where stories live. Discover now