CHAPTER 3

248 58 9
                                    

ඩී ට තේරුණා වෙච්ච කිසිම දෙයක් හීනයක් නෙමෙයි කියලා.

"ඒක ඇත්තටම සිද්ධ වෙලා.."

ඩී ට හුස්ම ගන්න පවා අමතක වුණා.ඩී හෙමින් සීරුවේ ඇඳෙන් බැහැලා light එක දාලා කණ්ණාඩිය ගාවට ආවේ මොනවා දකින්න වෙයිද කියලා හිත හිතා..කණ්ණාඩි මේසේ ලගට ගිහින් තව පොඩි කණ්ණාඩියකින් තමන්ගේ බෙල්ලේ පිටිපස්ස බැලුවා...

"දෙවියනේ..."

අතින් කට තද කරගෙන ඩී බිම ඉඳගත්තේ කර කියා ගන්න දෙයක් නැතුව..ඩී ට හිතා ගන්න බැරුව ගියා තමන්ගේ බෙල්ලේ පිටිපස්සේ තිබුණ ලේ ගලන දත් පාර ගැන..

"මං මොකද්ද කරන්නේ?..මට මොකද්ද වුණේ?..."

දැන් කරන්න කිසිම දෙයක් ඩී ට තිබුණේ නැහැ.බෙල්ල හොදගෙන ගිහින් ආයිමත් නිදාගත්තා.නිදියගන්න කකොච්චර උත්සහා කරත් නින්ද ගියේ හිතේ උඩ පිනුම් ගහන ප්‍රශ්න නිසයි.ඊලඟ දවසේ උදේ නැගිට්ට ගමන් ඩී බැලුවේ තමන්ගේ බෙල්ල..දත් පාර ඒ විදිහටම තිබුණා..

"මොකා මේ මට විතරද පෙන්නේ..?"

අක්කයි,තාත්තයි දෙන්නම ඒ දත් පාර දැක්කේ නෑ කියලා ඩී ට තේරුණා..ඩී රෑ වෙච්ච දේවල් ගැන කාටවත් නොකියා ඉන්න හිතා ගත්තා..
ඩී එකපාරටම දුවලා ගිහින් calendar එක බැලුවා.

"මං හිතුවා හරි ඊයේ Full Moon day එකක්.."

ඩී ට තේරුණා මේ සිද්ධියේ මොකක් හරි ලොකු හිතා ගන්න බැරි දෙයක් තියෙනවා කියලා.....

👉CHAPTER 4👉

CHAPTER 4 එකේදි අලුත් කෙනෙක් ඉන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

CHAPTER 4 එකේදි අලුත් කෙනෙක් ඉන්නවා. එයා තමයි මේ කතාවේ ප්‍රධාන චරිතේ. එයාගේ නම Jayce..එයා Werewolf කෙනෙක් නෙමෙයි.Human Wolf කෙනෙක්.Jayce ගේ අම්මා සාමාන්‍ය මනුස්සයෙක්,තාත්තා Werewolf කෙනෙක්..Jayce ට දැන් අවුරුදු 20ක් වෙනවා.Jayce ගේ තාත්තා තමයි Wolf pack එකේ Alpha එහෙම නැත්නම් නායකයා.මේ wolf pack එක wolves,human wolves කියන අයගේ එකතුවෙන් තමයි හැදිලා තියෙන්නේ..

👇Werewolf ගැන මං දන්න ඒ වගේම ඇත්ත විස්තරයක් දාලා තියෙන්නේ..සමහර විට ඔයාලත් දන්නවා ඇති..කියවලා බලන්නකෝ👇

Lycaon කියන දෙවියන් ඔහුගේ පුත්‍රයාගේ මාංශ භෝජනයක් ලෙස සකස් කර Zeus ට පිළිගැන්වීම නිසා Zeus කෝපයට පත්ව Lycaon ට ශාප කරා. Lycaon ඒ ශාපය නිසා Werewolf කෙනෙක් බවට පත් වුණා..Werewolf පැවත එන්නේ Lycaon ගෙන් කියලා තමයි පුරාතනයේ සඳහන් වෙන්නේ..
Lycaon ගෙන් පස්සේ Werewolf වරුන් ඉඳලා තියෙනවා..එහෙම Werewolf වරු ඉඳලා තියෙනවා හෝ දැනටත් ඉන්නවා කියන්නේ මෑත කාලයේදීත් සාක්ෂි හම්බවෙලා තියන නිසා..
2018 දී බල්ජේරියාවේ(Bulgaria) ගොවියෙක්ට පොලව යටින් පෙට්ටියක් හම්බවෙලා.ඒ පෙට්ටියේ තිබිලා තියෙන්නේ හිස්කබලක්.ඒක වෘකයෙක්ගේ වගේ තමයි බැලු බැල්මට පෙනෙන්නේ..ඒත් ඒක ඊට වඩා ලොකු..මිනිස් හිස්කබලක හැඩයත් වෘක හිස්කබලක හැඩයත් එකතු වුණ හිස්කබලක්..ඒ වගේම ගොඩක් ශිෂ්ටාචාර වලත් Werewolf ගැන හෝ මිනිස් වෘකයෝ ගැන සඳහන් වෙනවා...Norse Mythology වලට අනුව Fenrir නම් දෙවියන් වෘකයන්ට අධිපති ලෙස හඳුන්වනවා..

I  MET  HER [COMPLETED✔]Where stories live. Discover now