CHAPTER 8

156 36 40
                                    

"හැමදේම ලස්සනට තියෙන්න..ඕනේ"

"හරි..හරි..ඉවර වෙලා මට call කරන්න..කිසිම අඩුපාඩුවක් වෙන්න බෑ.."

"හරි හරි..මං තියනවා"

Jayce උදේ ඉදන් ඩී වෙනුවෙන් ගොඩක් මහන්සි වුනා.එයා කැමති වුණේ නෑ පොඩි හරි හේතුවක් නිසා අද දවස අවුල් කරගන්න.

"බලපන්..උබේ love එක හින්දා කොච්චර මහන්සි වෙනවද කියලා"(felo)

"එහෙම තමයි ඉතින් යාලුවො උනාම"(Jayce)

"අනේ උබේ යාලුකම....මේ ඕයි..උබ හදන්නේ මේ surprise එක දීලා...එකපාරට කැමති කියන්නද?"(felo)

"ඔව්..ඉතින් නැත්තං"(Jayce)

"උබ නම් මහ ගොන් අලයක්"(felo)

"ඇයි යකෝ?"(Jayce)

"පොඩ්ඩක් romantic වෙයන්කෝ..මං හිතන්නේ උබ වැම්පයර්ලා එක්ක මරාගන්න විතරයි දන්නේ.."(felo)

"එහෙනං දැන් romantic එකා කියපන්කෝ..මං මොකද්ද කරන්න ඕනේ කියලා.."(Jayce)

"උබ මෙහෙම කරපන්..surprise එක දීලා..කෙල්ලෝ ආස විදියේ ලස්සන necklace එකක් අරගෙන ගිහින් ඒ වෙලේට උබේ අතින්ම දාපන්..ring එකට වඩා ඒක හොදයි.. "(felo)

"උබ නං දෙයියෙක්..නෑ යකෝ උබ දේවාලයක්"(Jayce)

"එහෙම තමයි bro අපි...ඒ ඕයි කොහෙද යන්නේ?"(felo)

"උබ හිතුවද..මං necklace අතේ කටේ දාගෙන තියං ඉන්නවා කියලා..එකක් ගෙන්න බල්ලෝ යන්නේ.."(Jayce)

"මං බල්ලෙක් නෙමෙයි වෘකයෙක්..."(felo)

Jayce ගේ ආදරේ වෙනුවෙන් felo ගොඩක් උදව් කරා.felo ඇත්තටම ගොඩක් හොද යාලුවෙක් වුනා Jayce ට..ඒ වගේම තමන්ගේ කණ්ඩායම වෙනුවෙනුත් ගොඩක් කැප වුණා.
____________________________________________

"අඩෝ..දැන් 6 යි වෙලාව..තව පැය දෙකයි.."(Jayce)

"ඉවසන් හිටපන්"(felo)

හිතේ තියෙන හැමදේම කියලා ඩී එක්ක අලුත් කතාවක් පටන් ගන්න Jayce ට ඉවසිල්ලක්..ඉතුරු පැය දෙක කොහොම ගෙවන්නද?

"Jayce...master ඇවිත් එයාට හැමෝම එක්කම කතා කරන්න ඕනේලු..specially උබ එක්ක"(chen)

Jayce ට master එක්ක කතා කරන්න වෙලාවක් තිබුණේ නැහැ.ඒත් master කියන දේ නොකර ඉන්න Jayce ට වගේම කිසිම වෘකයෙක්ටත් බැරි වුණා..

I  MET  HER [COMPLETED✔]Where stories live. Discover now