CHAPTER 9

148 37 26
                                    

"මේ ඒක තමයි...master කියපු mark එක"

"ඒක ඒ විදිහටම තියනවා..කියපු විදිහටම"

"මේක නම් මහ පිස්සුවක්...මට හිතාගන්න බෑ..මං හීනයක්ද දකින්නේ?"

"මං ඩී ට මේ ගැන කියනවද?..නැද්ද?...නෑ මට බෑ කියන්න...මං මේක ගැන master ගෙන් අහලම කියනවා.."

ඩී තමයි තෝරගත්ත කෙනා..දෛවය සමහර වෙලාවට අපිව ගොඩක් පුදුම කරනවා.හිටපු ගමන් අපිට ලොකු වේදනාවක් දෙනවා..හිටපු ගමන් දරාගන්න බැරි ලොකු සතුටක් දෙනවා...හිතන්නේවත් නැති පුදුම දේවල් අපේ ජීවිතේට එකතු කරන එක දෛවයට ලොකු විනෝදයක් මං හිතන්නේ...
Jayce ට මුලු ලෝකෙම හම්බවුණා වගේ...හැම ප්‍රශ්නයක්ම හැම වේදනාවක්ම එකපාරට නැති වුනා වගේ දැනුනා...

"මොනාද කරන්නේ..ඉක්මනට දාන්නකෝ"

"හරි හරි...ඉවරයි"

"අනේ..ඒක ලස්සනයි"

"කෝ එන්න මෙහාට..මට ඔයාව hug කරන්න ඕනේ"

"ඒ මොකෝ එකපාරටම😁"

"මට ගොඩක් සතුටුයි....ඇත්තටම පිස්සු වගේ.."

"කොහොමත් පිස්සුනේ"
____________________________________________

"අඩෝ...ඕයි මට හිතාගන්න බෑ...මේක මහ පිස්සුවක්"(Jayce)

"මොකද යකෝ කෑගහන්නේ?"(felo)

"උබ දන්නවද මං මොනාද දැක්කේ කියලා...?"(Jayce)

"අපි කොහොමද යකෝ ඒක දන්නේ..නේද chen?"(felo)

"හ්ම්"(chen)

"Mark එක...උබ දන්නවද master කියපු mark කරපු කෙනා කවුද කියලා?"(Jayce)

"නෑ කවුද?"(felo)

"ඒ තමයි...ඩී"(Jayce)

"මොකා?.."(chen)

"Chen උබට heart attack එකක්වත් ආවද?"(felo)

"පිස්සුද?...මං යනවා නිදා ගන්න"(chen)

"ඌට මොකක් වෙලාද?....ඒ බන් කියපන් සිරාවට ඒ ඩී ද?"(felo)

"ඔව්..ඕයි"(Jayce)

"අඩෝ පට්ට...master ට මේ ගැන අපි කියමු..."(felo)

"ඔව් අනිවා.."(Jayce)

____________________________________________

"හැමදේම ඉවරයි...මේ master කියන බල්ලා...මාව කෑවා"(Victor)

I  MET  HER [COMPLETED✔]Where stories live. Discover now