🚫 chapter 19 🚫

1.4K 261 60
                                    

Jk pov...

අද මම පරක්කු වෙලා නැගිට්ටේ නිවාඩු දවසක් නිසා... මට ඇහුනා පහල කාර් එකක් ඇවිත් නවත්තනවා... ඔව් ඒ අප්පා... අද මම අප්පගෙන් හැමදෙයක්ම අහ ගන්නවා කියලා හිතන් හිටියේ... ඔම්මා ගැන... මම දැනන් හිටපු හැටියට ඔම්මා ගෙදරින් ගියේ අප්පා නිසා... ඒත් අප්පා ඒ කතා කරපු දේවල්... මගේ කන් ඇතුලේ දෝංකාර දෙනවා... අප්පා බොරුවා කිව්ව වෙබ්න බෑ.. අප්පා දැනන් හිටියේ නෑනේ මන් එතන ඉන්නවා කියලා... මට ඒ දේවල් මතක් වෙද්දී මගේ ඉහ මොල රත් වෙලා යන කේන්තියක් මට දැනෙන්නේ... මට ඔම්මගෙ ආදරේ නැති කරපු කාල කන්නියට මම යහතින් ඉන්නනම් ඉඩ තියන්නේ නෑ....

එහෙම්මම වොශෲම් එකට ගිහින් සීතල වතුරෙන් නාලා මන් පහලට බැස්සෙ අප්පා එක්ක කතා කරන්න... ඒත් මං පහලට යද්දී පහල හිටියේ අප්පා විතරක් නෙමෙයි... මනෝබාත් අන්කලුත් හිටියා.. ඔව් ලීසත් එක්ක... ලීසා මාව දැකලා මට ඔරෝලා අහක බලා ගත්තා...

අප්පයි මනෝබාත් අන්කලුයි ලොකූ කතාවක වගේ... මම ලීසව ගනන් නොගෙනම අප්පගෙ ඉස්සරහට ගියා...

Jk : අප්පා.. මට ඔයත් එක්ක කතා කරන්න ඕනේ...

Jeon : මොනාද කියන්න තියෙන්නේ...

Jk : මෙතන නෙමෙයි අප්පා... මට ඔයත් එක්ක තනියම කතා කරන්න ඕනේ...

Jeon : ok.. මනෝ මට පොඩි වෙලාවක් දෙන්න...

ජංකුක් මිස්ට ජියොන් එක්ක මිස්ට ජියෝන්ගේ ඔගිස් රූම් එකට ගිහින් දොර වහ ගත්තා...

( එයාලා මන් යන්න කලින් දොර වහගත්තා...ඔෆිස් රූම් එක අවුන්ඩ් පෲෆ්... ඉතින් මේ අහින්සක ඕතරීට එයාලා කියපුවා ඇහුනේ නෑ 😪 හරි වේදනයි මට )

මේ අතරේ සාලේ....

Mano : ලීසා... ඔයා කොහොම හරි ජංකුක්ව ඔයාට නතු කර ගන්න ඕනේ... ජියොන්ගෙ ශෙයාස් ඔක්කොම අපේ අතට කොහොම හරි ගන්න ඕනේ... ඔයාට මතකනේ මන් කියපු දේ... ඔයා ඒ දේ හරියට නොකරොත් තමුන්ගෙ මහලොකු ආදර වන්තයගෙ අවසානය බලා ගන්නවා... අනික තමුන් මගේ දුව... තමුන් වැඩ කරන්න ඕනේ මං කියන විදිහට... ජංකුක්ව කොහොම හරි දැලේ දා ගන්නවා... තේරුනාද...

Lisa : ඇයි අප්පා මට මෙහෙම කරන්නේ... ඔයට ඔයාගේ දුවට වඩා වටින්නේ ප්‍රොපටීස් බිස්නස්ද... මගේ සතුට ඔයාට වැඩක් නැද්ද අප්පා... මං ඔයාගෙ ලමයෙක් නෙමෙයිද... ඇයි මෙහෙම ජරන්නේ 🥺

🚫🔞 I'm sorry don't leave me 🔞🚫 🔞COMPLETED🔞Where stories live. Discover now