" හරි අපි තමුසෙව එක්කන් යන්නම්... ඒත් තමුසෙ වැඩිය දගලන්න ලෑස්ති වෙන්න එපා... "
එහෙම කියපු ඔෆිසර් ජංකුක්ව මාංචු දාපු අත් වලින්ම ඇදගෙන පහලට ආවා
ඒත්...
දොර ගාව කදුලු පුරවන් තමන් දිහා කලකිරුනු ඇස් වලින් බලන් ඉන්න කෙනා දැක්කම ජංකුක්ට දැනුනේ තමන්ව පන පිටින් පිච්චුවා වගේ.....
ඔව්... එතන හිටියේ... වෙන කවුරුවත් නෙමෙයි... මිසිස් ජියොන්... ජියොන් සේහී... කුකීගේ ඔම්මා....
" ඔම්.............මා...... "
නිරායාසයෙන්ම ජංකුක්ගෙ කටින් ඔම්ම කියලා කියවුනත් ඒක කියවුනේ කෙදිරියක් මෙන්... කාටත් නෑසෙන තරමටම හෙමින්...
මිසිස් ජියොන්... මේ මොහොතේ හිටියේ ඇස් වල කදුලු පුරවන්.... දුකටද තරහටද... නෑ දුක තරහා කලකිරීම... මේ ඔක්කොටම...
මිසිස් ජියොන් ජංකුක්ගේ මුහුන ඉදිරිපිටට ඇවිත් හිටගෙන බලන් හිටියේ තම පුංචි පුතාගේ ඇස් දිහා... පුංචි කාලෙ හිටපු අහිංසක හා පැටියා මේ තරම්ම තිරිසනෙක් වුනේ කොහොමද කියලා ඒ අම්මා එයාගේ හිතින් දහස් වාරයකට වඩා අහන්න ඇති...
මිසිස් ජියොන් එහෙමත් නැත්තන් ජියොන් සේහි දන්නේ නැතුව ඇතී අහිංසක තමා අංගුලිමාල වුනේත් කියලා...
( ඔව් ඉතින් සේහී ආන්ටි කවද්ද ලංකාවට ආවේ... ආවනම් කියලා දෙන්න තිබ්බා ✋✋✋🙂🙂🙂💔 හොටු හූරන පූසගෙ ස්ටිකර් එක )
ජංකුක් : 🥺 ඔම්.........මා.............
💥 චටස්.....💥
( චීන පටස් නොවන බව කරුනාවෙන් සලකන්න.... ✋✋ හරි හරි ඔයාලා අඩලා ඉන්න නිසා හිනා ගස්සන්න මන් ඕම කරන්නේ... මගේ කප්කේක්ස්ලා පවුනේ... තව කදුලු ඉතුරු කර ගන්න එපැයි ජිමිනගෙ මලගෙදරට ගිහින් අඩන්න.... 🙂💔 මං හොදයි නේද... )
ඔව්... ජංකුක්ට හම්බ වුනේ දිව්‍ය ලෝකේ පෙනෙන තරම් සැර කම්බුල් පහරක් එයාගේ ඔම්මගෙන්....
සේහී : ඇති..... තවත්..... ඔය කටින්....... මට.... ඔම්මා කියන්න.... එපා මිස්ට ජියොන් ජංකුක්...... තමුන්ටත් තියෙන්නේ....... තමුන්ගේ අප්පගෙම ලේ කියලා..... තමුන් අද ඔප්පු කලා....... තව දුරටත් තමුන්...... මගේ පුංචි.... කුකී නෙමෙයි...... 💔😒
![](https://img.wattpad.com/cover/265296668-288-k530787.jpg)
YOU ARE READING
🚫🔞 I'm sorry don't leave me 🔞🚫 🔞COMPLETED🔞
Fanfiction🔰The only thing that does not change is change... 🔰Everything has changed... 🔰but change is never changed... 🔰 i am same like the change.... 🔰 no... it not i mean... 🔰 it's actually.... 🔰 i will never changed like the change... 🔰 my heart...