🚫 chapter 38 🚫

834 217 27
                                    

Jimin pov...

ම්ම්ම්... අද හුගාක් විශේශ දවසක්... හී😁
අද මම මගේ කුකී හ්‍යුන්ගිගෙ වෙන දවස... මේ තරම් කාලයක් මම බලන් හිටපු ඒ දවස තමයි අද... කුකී හ්‍යුන්ගි එයා පොඩි කාලේ මට දුන්නු පොරොන්දුව අද ඉශ්ට කරනවා... මාව එයාගෙම කර ගන්නවා...

ඒත් මගේ හිත හරිම නොසන්සුන්.... පොඩි බයක් වගේම චකිතයක් වගේ මගේ හිත ඇතුලින් තියෙනවා.... මොකක් හරි වරදක් සිදු වෙයිද.... මං කලින් කාවවත් බැදලා තියා වෙඩින් එකකටවත් ගිහින් නැහැනේ ඉතින් 🙄

ටේ : චිම් චිම්... ඔයා රෙඩිද.... පෝරුවට යන්න වෙලාවත් හරි....

ජිමින් : අහ් ටේ... මං.. මං....

මට ගොත ගැහුනා... ඔව් මං බය වෙලා ඉන්නේ...

ටේ : අයිගෝ චිමිනී... බය වෙන්නෙ මොකටද අනේ... ඔයා යන්නේ ඔයාගෙ කුකී හියුන්ගි ගාවටනේ...

Mrs. Park : ඒකනෙ මගෙ බබෝ... ඔයා යන්නේ ඔයාගෙ හියුන්ගි ගාවට... ඉතින් ඇයි මේ බය වෙලා... ම්ම්... කෝ... මගේ චූටි පැටියා අද හරිම ලස්සනයි... සුරදූතයනුත් පරාදයි මගේ මැනිකට... අද මෙයාගෙ කුකී හ්‍යුන් වෙඩින් එකේ පොරොන්දු ටිකවත් හරියට කියවයිද කියලනම් මට සැකයි... මගේ මෝචි බබාව දැකලා... 😅😅

ඔම්මා එහෙම කියලා ටේටේ එක්ක හිනා වුනා... මට ලැජ්ජ හිතුන වගේම මගෙ ඇස් වලට කදුලු ඉනුවා... ඔම්මා.... 🥺

Mrs. Park : අහ්... අනේ මැනික... ඇයි මේ... ජිමින් මගෙ පැටියෝ.... 😟

ජිමින් : ඔම්මා...🥺🥺🥺🥺

මම ඔම්මව බදාගත්තා... මගේ ඇස් වලින් නොනවත්වාම කදුලු ගැලුවා...

🚫🔞 I'm sorry don't leave me 🔞🚫 🔞COMPLETED🔞Where stories live. Discover now