ජින් :අහ් මේ... නෑ... කූ... මොකුත් නෑ... ඔයාට දැන් අමාරුවක් නෑ නේද....
ජංකුක් : නෑ හියුන්...
ඒත් එක්කම තවත් කෙනෙක් හොස්පිටල් රූම් එකේ දොර ඇරන් ඇතුලට ආවා.. ඒ ආපු කෙනා දැකලා ජංකුක්ගෙ ඇස් දිලිසෙන්න ගත්තේ එක තත්පරෙන්....
ජංකුක් : 🥺 ඔම්......මා.........
ඔව් ඒ දොරෙන් ඇතුලට ආවේ වෙන කවුරුවත් නෙමෙයි... කුකිගේ ඔම්මා සේහී... සේහිගෙ ඇස් වල කදුලු පිරිලා... ඒ වගේම ඔම්මව දැකපු කුකීගේ ඇස් කදුලු වලින් පිරිලා ගියේ තත්පරෙන්....
සේහි : කු....කී..... 😢 මගෙ පැටියො....
කුකී : ඔම්මා....😭😭
ඔව්... කුකී අඩන්න ගත්තා... දුකටද සතුටද... නෑ.. දෙකටම... දුක සතුට දෙකම කුකීය දැනුනා... ඇදෙන් නැගිටලා ඔම්ම ගාවට දුවා ගම්න බැරි වෙද්දී කුකී හුගාක් අසරන වුනා... ජංකුක් ඇදෙන්නැගිටින්න හදනවා දැකපු සේහි.... කුකී ගාවට ඉක්මනින් ගිහින් කොල්ලව තමන්ගෙ තුරුලට අරන් ඔලුව අත ගාන්න පටන් ගත්තේ... කුකී ඔම්මව බදාගෙන හොදටම අඩන්න පටන් ගද්දි.... ඉකි ගගහා අඩන කුකීව දකිද්දී ජින්ගෙ හදවත කීතු කීතු වෙලා ගියා... ඔව්.. මේ එයාගෙ එකම මල්ලී... පුංචි හුරතලා... ඔම්මා නැතුව කොයි තරම්නම් විදවලද හිතද්දී ජින්ට දැනුනේ තමන් ගැනම කල කිරීමක්....
පැය දෙකකට ලං වෙන්නම ඔම්මගෙ තුරුලෙ ඉදන් අඩපු කුකීගේ ඇඩිල්ල ටික ටික ඉකියකට හැරිලා අඩු වුනාට පස්සෙ තමා සේහී කුකීව තමන්ගෙන් ඈත් කලේ...
සේහි : කුකී... දැන් ඇති පැටියෝ... ඔම්මට සමා වෙන්න... මගෙ පැටියව තනියම දාලා ගියාට රත්තරං.... ඔම්මට සමා වෙන්න...
සේහි කිව්වේ ජංකුක්ගෙ ඔලුව අත ගාන ගමන්... එහෙම්මම කුකීව ඈත් කරලා ඇදෙන් ඇල කෙරුව සේහී කුකිගෙ ඔලුව අත ගාන්න පටන් ගත්තේ... කුකී සේහිගෙ එක අතක් තදින්ම අල්ලන් ඉද්දී.. හරියට ආයේ දාලා යයි කියලා බයෙන් වගේ....
ජංකුක් : ඔම්...මා......... මො... මෝචි 🥺
ඔව්... සේහි වගේම ජිනුත් බයෙන් හිටපු ඒ වචනේ කුකීගෙන් පිට වුනා.. සේහිගෙ මූනේ ඇදිල තිබ්බ හිනාව වගේම ජින්ගෙ මූනේ ඇදිල තිබ්බ හිනාවත් අතුරුදහන් වෙලා යනවත් එක්කම ජින් සේහි මූනට මූන බලා ගත්තෙ දැන් මොකක්ද කියන්නේ කියලා හිතා ගන්න බැරුව වගේ...
YOU ARE READING
🚫🔞 I'm sorry don't leave me 🔞🚫 🔞COMPLETED🔞
Fanfiction🔰The only thing that does not change is change... 🔰Everything has changed... 🔰but change is never changed... 🔰 i am same like the change.... 🔰 no... it not i mean... 🔰 it's actually.... 🔰 i will never changed like the change... 🔰 my heart...