Intro❤

1.6K 145 23
                                    

Hi ළමයි මේක තමා මගේ පළවෙනි ff එක .ඉතින් මේකේ වැරදි ගොඩක් ඇති කියලා මන් හිතනවා.Typing mistake එහෙමත් ඇති කියලා හිතනවා .

Hari එහෙනම් අපි බලමු මේකේ charactersla..😁😁

Jeon Jungkook.

Jeon Jungkook

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.

මෙයාට අවු .24 යි .මෙයා තමා කොරියාවේ තියෙන හොඳම company එකක් වෙච්ච Jeon company ඒකේ owner.company ඒකේ ඇතුළෙන් මොනාහරි වැරද්දක් පිටතට සිදු උනොත් මෙයාගේ හැටි බලා ගන්න පුළුවන්.මෙයාට නංගී කෙනෙක් ඉන්නවා.

Kim Hana.

මෙයාට තාම අවු

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.

මෙයාට තාම අවු. 21 යි.kim company ඒකේ owner ගේ එකම දුව තමා මෙයා.හරිම අහිංසයි.(අහිංසකයිමත් කියන්න බෑ).හැබැයි ටිකක් කේන්ති යනවා.(පරම්පරා ගති වෙන්න ඇති😁😁).මෙයාට ඉන්නවා මෝඩ අයියා කෙනෙක්. එයා ගැන පස්සේ කියන්නම් ..(එක්කෝ දැම්ම කියන්නම් නේ😁)

Kim Taehyung

මේ ඉන්නේ හානගේ අයියා taehyung

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.

මේ ඉන්නේ හානගේ අයියා taehyung.ගොඩක් අය මෙයාට කතා කරන්නේ tae කියලා.අවු. 24 යි .Kim company ඒකේ CEO තමා මෙයා.Jeon Jungkook ගේ හොඳම යාලුවාත් මේ අපේ tae තමා.(කොල්ලා හරි හැන්ඩියා නේ😜😜🙈) මෙයාගේ boxsmile එක තමා මරු.(තාම කෙල්ලෙක් නම් නෑ.ඉන්නවනම් අයදුම් කරන්න )

Jeon Hae-won

Jeon Hae-won

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.

මෙයාටත් අවු.21 යි . කෙටියෙන් කිව්වොත් මෙයා තමා Jeon Jungkook ගේ ආදරණීය සහෝදරිය.(ආදරණීය මොන ආදරණීද මෙයා කරන නසරාණි වැඩ වලට jungkook ගේ sis කියලවත් කියන්න බෑ😉😉 ).මෙයා හරිම මුරණ්ඩුයි. මෙයගේ අප්පා නැති උන දවසේ ඉදන් මෙයා කාත් එක්කවත් වැඩිය කතා කරන්නේ නෑ.ඇත්තටම කිව්වොත් මෙයා කරන්නේ කෙල්ලෙක් කරන වැඩ නෙමෙයි කොල්ලෙක් කරන වැඩ තමා වැඩිපුරම කරන්නේ.(අපිත් ඉතින් එහෙම තමා නේ 😁😁😉😜😜)

තව characters ලා ඉස්සරහට හදුන්වා දෙන්නම්.

අදට ඉවරයි .පුළුවන් ඉක්මනටම update දෙන්න බලන්නම්.ආයෙත් කියනවා මේකේ වැරදි ගොඩක් ඇති.අනිවාර්යයෙන්ම vote,comment කරන්න.මොකද ඔයාලගේ vote , comment මට ගොඩක් වටිනවා මේ කතාව ලියන්න.ඔයාලගෙන් අදහසුත් ඔනාආ.

එහෙනම් good bye මගේ රීඩස් බබාලට ..
Saranghae 💜️💜️💜️💜️

 ꧁Ʋиκиσωи Ғяιɛи∂ƨнιρ ꧂ cσmplєtєd ✔️ Unde poveștirile trăiesc. Descoperă acum