💜️Chapter 4💜️

444 100 23
                                    


ඒයාව දැකපු ජංගුක් පුදුම වුණා ........ එතන හිටියේ...........................




























වෙන කවුලුත් නෙමේ එයාගේ .................................





















එයගේ අතිජාත සහෝදරිය හේයූ ..........😄😄😶

හොරා වෙනුවට එතන හිටපු කෙනාව දැක්ක ජංගුක්ගේ ඇස් දෙක උඩ ගියා ......එතකොටම වගේ හේයූගේ අතේ තිබ්බ උණුම උණුම coffee ☕ cup එකත් ජංගුක්ගේ කකුල උඩට අත ඇරුණා....ජංගුක් බෙරිහන් දෙන්න ගත්තා ....බිමට වැටිලා තිබ්බ coffee ටිකට ජංගුක් ලිස්සලා ගිහින්

දඩෝං 🔊🔊🔊🔊 ගාලා බිමට පත බෑ උනා......(පව් අප්පා කොල්ලා ...🤭🤭🤭)

හැබැයි ඉතින් අපේ හේයූට මේ වෙච්ච ටික film එකක් වගේ පෙන්නේ.කෙල්ල බක බක ගගා හිනාවෙනවා....😂😂😂😂
හේයූ තමන්ට හිනා වෙනවා දැකපු කොල්ලට නම් ඒකට තරහ ගිහින් හොදටම ....😠😡😡😠

Jungkook : තමුසේ මොකද හිනා වෙන්නේ..........ඇවිත් මාව නැගිට්ටවනවා.... ආවා මෙතන හිනා වෙන්න ... ආව්.....මගේ කොන්ද.........ඒක කැඩිලද කොහෙද ...........🥴🥴( ජංගුක්කා කොන්දත් අල්ලගෙන මර ලතෝනි දෙනවා .)

ඒයි තමුසේ මොන ලෝකෙද ඉන්නේ..... මාව නැගිට්ටවපන්..................

(ඔන්න එවේලේ තමා හේයූ ගැස්සිලා මේ ලෝකෙට ආවේ..)

Hae-won : තමුසේගේ කටනම් පොඩ්ඩකවත් අඩු වෙන්නේ නෑනේ...දැන් කියනවා පොල්ලක් උස්සන් ආවේ මොකටද කියලා.. (අයියා මෙහේ කෑ ගහනවා නංගී මෙතන නඩු අහනවා)මාව මරන්න ඕනේනම් කලින්ම කියන්න තිබ්බනේ.....එහෙම උනානම් මන් හැමෝටම සමුදීලා එනවනේ......ඇයි යකෝ......නොකියා මරන්න එනවට හොඳම වැඩේ...... දැන් කෑ ගහන්නේ නැතුව ඉන්නවා පොඩ්ඩක් මන් මොනාහරි කරනකම්.......

Jungkook : යා........ මෝඩියේ මොනාද ඔය තෝ කියවන්නේ.....මන් තමුසෙව මරන්න ආවෙ නෑ....තමුසේ තමා මෙතන ඇවිත් හොල්මන් කරේ....තව පම්පොරිත් ගහන්න එනවා..😤😤මාව මෙතනින් නැගිට්ටවනවා.....

Hae-won : මට බෑ තමුසෙව නැගිට්ටවන්න ......තමුසෙව නැගිට්ටවන්න ගියොත් මට මගේ කොන්ද නැතුව තමා ඉන්න වෙන්නේ......

Jungkook : යා....හේයූ යකා අවුස්සන්නේ නැතුව මාව නැගිට්ටවපන් ..

Hae-won : මන් සැරයක් කිව්වනේ...මට බෑ.....(කෙල්ල අහක බලාගත්තා)

 ꧁Ʋиκиσωи Ғяιɛи∂ƨнιρ ꧂ cσmplєtєd ✔️ Where stories live. Discover now