💜️Chapter 39💜️ [ the end of story ]

514 77 77
                                    

Jungkook 🐰

Hana 🥀

Hae-won 🌷

Tae 🐯

Taniya 🌹

Jin 🐼

Mrs. jeon 🍃

Mr.kim & Mrs.🦋

Sana 💮

Guki 🦢

Sun hoo 🐹

Jisoo 🐞

Min hee 🐝
--------------------------------------------------------------

අවුරුදු අටක් ඉක්මනටම ගෙවිලා ගියා. ඒ අවුරුදු හත තුල ගොඩක් දේවල් සිද්ද උනා. දැන් වෙනකොටනම් ජින් සහ සනා මව් පදවිය ලබලයි ඉන්නේ. ඔව් ඒ දෙන්නට දැන් ඒ දෙන්නගේ මුලු ලෝකෙම වෙලා තියෙන්නේ එයාලගේ පැංචි. අවුරුදු හතක් වෙන එයාලගේ පැංචි මේ වෙද්දී ස්කූල් යනවා. හරිම කටකාරයි. ඔම්මා වගේම ගොඩක් දක්සයි. අප්පා වගේ තමන්ගේ සහෝදරයෝ ටිකට ගොඩක් ආදරෙයි.

 අප්පා වගේ තමන්ගේ සහෝදරයෝ ටිකට ගොඩක් ආදරෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jeon jisoo

ඒ වගේම හානාකුක්. ඔවුන් දෙදෙනත් මීට අවුරුදු හතරකට කලින් මැරි කලා. ටේගෙයි ටානියගෙයි වෙඩින්ග් එකත් එක්කම හානාකුක් දෙන්නගෙත් වෙඩින්ග් එකත් එකටමයි ගත්තේ. හානගේ යෝජනාවක් නිසා තමා ඒ දෙකම එකක් විදියට එකතු කරලා ගන්න තීරණේ කලේ.
ජංගුක් දක්සයා නිසා එයාලා මැරි කරලා මාස තුනක් විතර යද්දීම හානා ප්‍රෙග්නට් උනා. ඉතින් දැන් වෙනකොට ඒ දෙන්නත් පුංචි පැටියෙක්ගේ දෙමාපියන් වෙලා ඉන්නේ. ඔව් හානාකුක්ට දැන් දගකාර කටකාර පුංචි කොල්ලෙක් ඉන්නවා. එයාට දැන් අවුරුදු හතරයි. ජංගුක් මුල ඉදන්ම හානට කරදර කලේ කොල්ලෙක් ඉල්ල ඉල්ලයි. දැන් ඉතිම් ඒ ආසාවත් ඉස්ට උන නිසා ජංගුක් ඉන්නේ හැපි එකේ. පොඩි කොල්ලත් ආයේ අප්පට දෙවෙනි නෑ.

 ꧁Ʋиκиσωи Ғяιɛи∂ƨнιρ ꧂ cσmplєtєd ✔️ Where stories live. Discover now