💜️Chapter 5💜️

418 93 19
                                    

At kim house

Hana's pov

මන් ටානියා ඔන්නීගේ ගෙදර නවතිනවා කියලා ඔප්පටත් කියලා එහෙම්ම ආවේ ඔම්මගේ room එකට.ඒ එද්දි ඔම්මගේ room එකේ දොර බාගෙට ඇරිලයි තිබ්බේ.ඉතින් මන් දොරත් හිමිට තල්ලු කරන් ඇතුලට ගියා.ඔම්මා ඇදේ හාන්සිවෙලයි හිටියේ.මන් ටක් ගාලා එයා ගාවට දිව්වා ...

Hana : ඔම්මා ඇයි මේ....ඔයාට සනීප නැද්ද ....

Mrs.kim : අනේ නෑ පුතේ...මන් හොදින් ..ඔයාට කියන්න දෙයක් තියෙනවා හානා.....

Hana : මොකක්ද ඔම්මා .......

Mrs.Kim : අප්පා ඔයාව American යවන්න හදන්නේ දරුවෝ .බිස්නස් ගැන ඔයාට උගන්වන්න...ඒක ගැන මට ටිකක් බයයි .

Hana : මො ..... - මොකක් කියන්නේ american යවන්න හදනවා මාව.අනී ඔම්මා මට බෑ ඔයාලා නැතුව එහේ සතුටින් ඉන්න.අප්පට කියන්නකෝ .................................

Mrs.kim : මන් අප්පට 10 පාරකට වඩා කිව්වා මේ ගැන .ඒත් එයා කියන දෙයක් අහන්නේ නෑනේ ....මටත් බෑ පුතේ ඔයා නැතුව ඉන්න..

Hana : අනේ ඔම්මා........ කෙල්ල හොදටම අඩනවා දැන් ....ඔම්මා ඇවිත් කෙල්ලව තදින් බදාගත්තා.කෙල්ලත් ඔම්මව තදින් බදාගත්තා .ටිකකින් ඔම්මා මාව ඈත් කරලා මගේ අත් දෙකින් අල්ලගත්තා....

Mrs. Kim : පුතේ මන් දන්නවා ඔයා බිස්නස් වලට කැමති නෑ කියලා ..මාත් ඔය වයසෙදී ඔහොම තමා.මාත් බිස්නස් වලට කැමති නෑ ....ඒත් මගේ ඔප්පා ඒ කියන්නේ ඔයාගේ මාමා බිස්නස් වලට ගොඩක් කැමතියි . එයා බිස්නස් අයත් එක්ක ගොඩක් හොදට එයාගේ වැඩ ටික කර ගත්තා.කොහොම හරී ඔයාගේ මාමා ඔයාගේ අප්පගේ හොඳම යාලුවෙකුත් උනා... ටික දවසක් ඔය විදියට ගිහින් ඔයාගේ මාමා මාවයී,අප්පවයී බැන්දෙව්වා... අන්තිමේදී මාත් බැන්දේ බිස්නස් කරන කෙනෙක්ව....එදායින් පස්සේ තමා මන් දැන ගත්තේ මේ හැමතැනම තියෙන්නේ බිස්නස් කියලා...බලන බලන හැම තැනකම වගේ.....එදායින් පස්සේ මන් තේරුම් ගත්තා මේ ලෝකේම පාලනේ වෙන්නේ බිස්නස් නිසා කියලා ... ඒක නිසා මාත් දැන් බිස්නස් වලට පුරුදු වෙලා.මන් හිතනවා ඔයත් කවදා හරි මේ විදියට බිස්නස් වලට කැමති වෙයි කියලා .මන් ඔයාට මෙච්චරයි කියන්නේ හානා.ඔයා American යනවට නම් මන් පොඩ්ඩක්වත් කැමති නෑ ..එහේ ගියොත් අනිවාර්යයෙන්ම ඔයා බිස්නස් වලටම කොටුවෙනවා.මන් කැමති නෑ තනිකරම බිස්නස් වලට ඔයාව කොටුකරන්න.බිස්නස් වැඩත් කරගෙන ඔයා ඔයාගේ ක්‍රමයකටම ජීවත් වෙන්න.ඒකයි මන් කියන්නේ..ඔයාට පුලුවන් නම් කොරියාවේ ඉදන්ම බිස්නස් ගැන study කරන්න.ඔයා ගන්න ඕනම තීරණයකට මන් කැමතියි. මොකද මන් දන්නවා මගේ කෙල්ල ගන්නේ හොදම තීරණේ කියලා ......(එහෙම කියලා mrs .kim room ඒකෙන් එළියට යන්නයි හැදුවවේ ඒත් හානා කතා කරන්න ගත්තා. එක නිසා mrs.kim එතනම නැවතුනා)

 ꧁Ʋиκиσωи Ғяιɛи∂ƨнιρ ꧂ cσmplєtєd ✔️ Where stories live. Discover now