HI ....😉
ඉතින් ඔන්න ආයෙමත් අලුත් short ff එකක් ලියන්න හිතුනා. ඇත්තටම මේක මට ලියන්න හිතුනෙ මගෙ යාලු නන්ගි කෙනෙක් වෙනුවෙන් ...🤗♥
එයා තමයි joshwya. .සොරි ඔයා මගෙන් ඉල්ලුව කතාව මන් තව ඉස්සරහට දෙන්න බලන්නම් .ඉතින් ඒක නිසා මේ කතාව ඔයාට ගිෆ්ට් එකක් විදිහට දෙන්න හිතුවා.😊...
ඒ වගේම මේ වෙලාවෙ මතක් කරන්න ඔනි මාව හැමතිස්සෙම දිරි ගන්නව savi අක්කව [kim-dew ]. අක්කි තැන්ක්‍යු සෝ මච් 🤗🤗♥♥😉❤.
මේ කතාවෙ ඉන්නේ bts ලා .ඉතින් මේ කතාව කියවන්න ඔයාලා ආස වෙයි කියලා හිතෙනවා .එහෙනම් කතාවෙන්ම හම්බවෙමු .
~CHARACTERS ~
![]()
Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren. JEON JUNGKOOK🤗
රැකියා විරහිත උපාදිදාරියෙකි
![]()
Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.
KIM TAEHYUNG 😘
රැකියාවක් ඇත .උපාදියක් නැත.
![](https://img.wattpad.com/cover/281338895-288-k651191.jpg)
JE LEEST
😂බෝර්ඩින්ග් ගෙදර😂 | BTS FANFICTION 😉|
Kort verhaalනවාතැනක් හොයාගෙන යන පිරිමි ලමයි 7දෙනෙක් 😉 සහ බොඩිමේ කටකාර අයිතිකාරිය අතර ගොඩනැගුනු ලස්සන කතාවක්❤❤❤❤❤❤ . 🎵TᕼE ᗷOᖇᗪIᑎG ᕼOᑌᔕE🎵