බෝඩිම වටේ රව්මක් ~😎

175 63 66
                                    


'ඒ මේකත් මරු නේ බන්...'

'දැන් කෝකද මරු 🥱😑.'

'නැ මේ බෝඩින්ග් ලයිෆ් එක...චුට්ටක් හිතපන්කො ..අතල් නේ අපි සෙට් එකම එකට..'

'අනේ මටනම් කම්මැලි බම්.'

'ඒ සුගා අහපන්කො'


----------------------------------------------------------------------------------------------------------



                                                                    

'ජුන්ග්කුක් , ජිමින් අර පැත්තට....👉 සුගා ජේහෝප් කුස්සියට ..එතකොට ටේ කොමඩ්

වල ප්‍රමිතිය බලන්න අරහෙට....මායි බොසුයි සාලෙට'

'මේ දැන් වාර්තාකරනවා කපිතාන්'

'ආන් එහෙම වරෙන් 😏'

'අනේ නිකන් කටවහපන් ජිනෝ'

'හරි හරි මෙතන රන්ඩු බෑ...හැමෝම කාමර බෙදා ගෙන බඩු අහුක් කරගන්න'

'හරි ලොකු අයියේ...'

ජින් නම්ජුන්ගෙ පිටට තට්ටුවක් දාලා එතනින් මාරු උනා.

...............................................................................................................

'මෙහෙ සින්දු කියන අයට ඉන්න අමාරුයි..'

'ඇයි ඔයා සන්ගීතෙට කැමති නැද්ද නන්ගා..'

'සොරි මිස්ටර්..'

'මන් ජින් .....ඔප්පා කියලා මට කතාකරන්න..'

'නෝ නෙවර් ....මන් ඕවට කැමති නැ'

'ඕකේ '

-----------------------------------------------------------------------------------------------------------------------------

'මේක මගෙ එක'

'ආ ඇයි උබට විතරක් එක කාමරයක් ගන්න මේක බකින්ග්හම් පැලස් එකේ ඉන්නවා කියලා'

'එලිසබෙත් රැජින් මෙතන හිටියත් මට මේක ඕනි..'

'ආ එහෙනම් තියාගනින්'

කට්ටියට ජින්ගෙ හැසිරීම එපා වෙලා තිබුනෙ. ඔක්කෝටම මුල ජින්ගෙ පියානෝ එක කියලා නිර්දේශ උනාට පස්සෙ ජිමින් තීරනය කරා ජින්ගෙ පියානෝ එක ස්ටොර් රූම් එකට දාන්න.

'ඕක නිකන් හීනයක් විතරයි මචන් අතඇරලා දාපන්'

'ඔව්නේ බන් ඕකගෙ ජීවන සුගන්දය ඔය පියානෝ කබලෙ තීනවනෙ...ඒක නිසා ඕක හන්ගන්න අමාරුයි..'

 -----------------------------------------------------------------------------------------

ටේ - දැන්නම් මගෙ බේකරිය දාගන්න තැනක් සොයා ගත යුතුයි.ඒත් කොහෙද?

මේ ගෙදර ඉස්සරහම හොදයි වගේ..

'මන් ඕවට කැමති නෑ'ටේට මතක් උනේ කෙල්ලගෙ මූන.

'එක්කො එපා අනේ මන්දා මේ ගෑනු ලමයි මොනවටද කැමති කියලා .හරිම අමුතු ජීවි කොට්ටසයක්'

'මොකෝ කොල්ලා අව්ලෙන් වගේ '

'හොබි මගෙ බේකරිය දාගන්න තැනක් නෑනෙ ..'

'හ්ම්ම් ඕව ඔච්චර හිතන්න එපා ..ඉක්මනටම තැනක් හම්බවෙයි'

'මාත් හිතෙනවා'

'උබ හිතුවෙ තැන් ඉබේ පහල වෙනවා කියලද?'

'ඕව්'

'ඈ'

'නෑ'

'එහෙනම් හොයපන් අතට වැටෙනකන් බලන් ඉන්නෙ නැතුව'

'හා ..හා..හෝ හොදයි'

' ඒක බාර්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

' ඒක බාර් ..... ඕ ඒක බාර් '

'හ හා දැන් ඕක විතරයි අඩුවකට තිබ්බේ...'

'😑😑😑😑😏 නටන්න බැරි එකාට පොලව ඇදයිලුනෙ'

'යකෝ උබ මටද නටන්න බෑ කිව්වෙ '

ජිමින් ජින්ගෙ මූනට ලන්වෙලා ඇහුවා.

'ඇයි සැකද?'

'නෑ '

'එහෙනම් 🙄'

' මට බයයි ...උබත් එක්ක ඉන්නත් මන් යනවා යන්න කුකී ..කෝ මේ කුකී?'

                                                            


                                                                 ~       මතු සම්බන්දයි අපේ කතාව~

😂බෝර්ඩින්ග් ගෙදර😂 | BTS FANFICTION 😉|Where stories live. Discover now