කන්කරච්චල මැද්දෙ ගමනාන්තය දක්වා😉

276 68 137
                                    


                  'ජිමින්ශි මෙහෙට එනවා '

'මට බෑ මන් පොඩි වැඩක '

'ඒයි එනවකෝ මේ බඩු ටික අදින්න ,දවසම මෙතන තමයි ඉන්න වෙන්නේ'

'හේ ...... යුන්ගි උදව්කරනවකෝ බඩු උඩ නිදාගෙන ඉන්නේ හාම්පුතාද?'

'එක්ස්කියුස්මි .....මට මහන්සි '

' මොකක් ඔයාට නිදා ගෙන ඉදලා මහන්සිද ?'

' මන්...නිදා ගත්තා...ඊයෙ එලි වෙනකන් ජින්ගෙ මේ පිස්සු පියානෝ එක එහෙට මෙහෙට ඇද්දෙ කව්ද ?'

'කව්ද ?'

'මේ සුගා ... 😏'

' එතකොට ඔයා කියන්නේ මේ අනිත් ඒවා හොල්මන් ඇද්දා කියලද?'

' අයි ඩොන්ට් නෝ මචන් ...මට නිදි මතයි ..ඔහෝ නම් ජුම් ආවහම නැගිට්ටවන්නකෝ..'

'ගුඩ් නයිට් යුන්ගි බබෝ 🤗'

'ගුඩ් නයිට් ටේ ......'

'මොකක්ද කිව්වෙ නැගිටිනවා .....සලමන්දරා...... '

'අනේ ටේ ඔයත් මුන්ගෙ පැත්තෙද?'

' අනිවාරෙන්ම .....ටැන් ටැන් ටැන්'

යුන්ගිට ටේව පෙනුනෙ ඇතීනා දෙවගන වගේ . අතේ තරාදියක් තියාගෙන යුන්ගි දිහා කන්න වගේ බලාගෙන ඉන්න ටේ යුන්ගිට රවලා අතේ තිබ්බ තරාදිය ..😁🤐 සොරි අවන් එක වාහනේට දාගත්තා.

' ගායිස් ..මොකද මේ තාම ලෑස්ති නැද්ද?'

'අපි දැන් දවස් දෙකක් තිස්සෙ මේ වාහනේ අස්සෙ ....අපිට ඉන්න තැනක් හම්බ උනාද ?'

' කූල් ඩව්න් කුකි...., හම්බවුනා '

' යුරේකා ...යුරේකා '

'ඒ හොබි මෝල්ද උබට ?'

' ඇයි මොකද බන් මට මේ වෙලාවෙ ලොකු සතුටක් දැනෙනවා...උඩ පනින්න හිතේ මට '

' ඒක නෙවෙ ජින් කෝ...මිනිහා පේන්නවත් නෑනෙ..'

'ඌ උදේ ඉදන් මියුසික් ප්‍රැක්ටිස් 🎵..'

' ආ .... ජින් මෙහෙට එන්න '

' වරෙන් බන් ලොකු අයියා ආවා'

'කව්ද යකෝ ලොකු අයියා ..මෙතන මම ඉන්නකොට '

'මන් කිම් නම්ජුන් '

😂බෝර්ඩින්ග් ගෙදර😂 | BTS FANFICTION 😉|Where stories live. Discover now