Part 9-2

322 67 49
                                    


🖤-අහ් මේ මම ගත්තේ මේකයි


































































































තමුසේ තාම පරක්කු මොකද 😡😡 දැන් 7.50ත් වෙලා තාම නෑ 😡

(අනේ වෙන දෙයක් හිතපු අය මේ කොනට😂)

💓-අහ් මේ මේ දැන් එනගමන් ස සර්

🖤-ඉක්මනට එනවා මගේ යකා අවුසන්නෙ නැතුව

(ඕතර් නම්ගි: ඇයි ඔයගේ යකා ලොකුද අය්යේ😂

සුගා:කටවහප් පොඩි එකා මැරුම් නොකා මගෙන්

ඕතර් නම්ගි: අනේ මම බයයි😂 දැන් සැපත😂

සුගා:මේ තවුසේ මං ගැන දන්නවානේ පරිස්සම් වෙලා ඉදපන්😏

ඕතර් නම්ගි: අහ් අය්යේ වෙරි ශොරි සිප්ඩ් මයි මවුත් 😐

හා හා මගෙන් අහන්න එපා ඒ රහස මොකක්ද කියලා කියම්නේ නෑ😂)

මේ මනුස්පයාට මොනා වෙලාද😒.
අනේ ඇති යන්තම් ටැක්සි එකක් ආවා. මම ඒකේ නැගලා විනාඩි 10කින් කම්පැනි එකට ආවා. අනේ මන්දා අර මනුස්සයා මාව මරන් කයිද දන්නෙ නෑ😒 ඒ තරම් යක්සයා.

Girl-Miss.Jennie ඔයාට Mr.Min කිව්වා කැබින් එකට එන්න කියලා

💓-අහ් හරි

  පාර මොන රෙද්දක්ද😒 කමල්ලෑ ගිහිල්ලම බලමුකෝ

Knoc Knock

🖤-Come in

💓-සර් මට එන්න කිව්වේ 🙄

🖤-මම කිව්වනේ පැටියෝ ඔයාට අපි දෙන්නා විතරක් ඉන්න වෙලාවට සර් කියන්න ඕනි නෑ 😜

මේ මොන කුනුහරපක්ද කිව්වේ සර් කියන්න එපා කිව්ව එකනම් කමක් නෑ ඒත් පැටියෝ  😐 නෝ වර්ඩ්‍ස්

🖤-මොකද බබා මං දිහා බලාගෙන ඉන්නෙ ඔච්චරම මම හැන්ඩ්සම් කියලා දන්නවා ඒත් 😜

💓-අහ් සර් මම කිව්වේ සුගා මම ඔයා දිහා බලන් හිටියේ නෑ අනික මේ මේ මම බලන් හිටියේ සර්ගේ පිටිපස්සෙ තියන ෆොටෝ එක දිහා 😅

මම ඒ කිව්වේ මොකක්ද😒 මේ මනුස්පයා අද මොන පැත්තෙන්ද නැගිටල තියෙන්නේ😒 

✨♦️CAN YOU BE MINE♦️✨️ 🖤😼MYG✨️😘 [HOLD ON]❤️✨️ Where stories live. Discover now