Part 13

316 48 38
                                    

After a Year
Author pov...

මේ අවුරුද්ද ඇතුලත හැමදෙයක්ම කලින් වගේම උනා යූන්ගිගේ වගේම ජෙනීගේ ආදරෙත් දිනෙන් දින වැඩි උනේ දෙන්නගේ රන්ඩුත් එක්කම. අපේ බිනායි ජේ කොව්වයිත් ඉතිම් කෝමත් සෙට්නේ. පිෆාට පින් එයා එදා එයාර්පෝර්ට් එකේදී බින් ගාවට ගියේ නැත්නම් ඔය දෙන්නා තාමත් සෙට් වෙලා නෑනේ.

මේ අවුරුද්ද තුළ යූන්ගි ජෙනීගෙන් මැරුම් කෑවේ විතරයි නැත්තේ. අහ් ඒ වගේම Hyunbinගෙයි Jennieගෙයි relationship එක ගැන ගෙදර ආට කිව්වා. බින්ගේ ගෙදරින් කැමති උනත් තාම ජෙනීගේ ගෙදරින්නම් කැමැත්ත දුන්නෙ නෑ💔. ජෙනීගේ තාත්තා කියන්නෙ එයා බලාපොරොත්තු උනේ එයාලා හොයලා දෙන කොල්ලෙක්ව ජෙනිට මැරි කරන එක මිසක් ලව් මැරේජ් එකක් නෙවේලු. (අනේ ඉතින් ඔය මගෙන් අහගන්න යන්නේ)

කුණාටුවකට කලින් පරිසරය සාමකාමී කියනවානේ...

(මම පත සයිස් බාල්දියක් දාන්න යම්නේ 😌 අම් ප්‍රව්ඩ් ඔෆ් මී)

ඒ වගේම තමා හොදම දේ ටේත් තේරුම් ගත්තා ආදරේ කියන්නේ බලෙන් ලබා ගන්න එක නෙවේ කියලා එයා වුන හැමවැරැද්දකටම ජෙනීගෙන් සමාව ගත්තා.ඒ වගේම ටේත් දැන් අහිංසක ආදරවන්තයෙක්. කෙල්ල තාම කැම්පස් යන කෙනෙක් ඒ වගේම එයා එයගේ ආදරේ හින්දා මාෆියා වලිනුත් අයින් උනා. ජූන්,ජින්,හොබී,ජිමින්,කුකී කියන අනාත සහෝදරයෝ ටිකට එයාලගේ සහකාරියෝ හම්බෞනා එයාලත් මාෆිය වලින් අයින් උනා. (මම ටේගේ විස්තරේ කලින් චැපක දාලා තිබ්බා. ඒක කියවන්න මතක නැති අය.අනික මේ කතාවේ මම මෙයාලව හයිලයිට් කරලා නෑ මොකද මේක යූන්ගිගේ කතාවක් හින්දා ඒකට සොරි වෙන්න ඔනි ඉතිම්🙂)




















































































































Hyunbin pov...

අනේ ඇයි අප්පා මුන් එකෙක්ටවත් අද දවස ගැන මතක නැත්තේ. අඩුම තරමේ ජෙනීටවත්😒. මේ සුකුමාලා සුරංගනාවිය මේ ලෝකේට අද ආවේ කියලා මතක නැත්තේ ඇයි!! ඒ අස්සේ අර ජෙ උදේ උදන් බින් අර වැඩේ කරන්න බින් මේක ගේන්න අරක ගේන්න පුදුම මගුලක්නේ යකෝ මාර වැඩ ගොඩක්නේ දෙන්නේ.

✨♦️CAN YOU BE MINE♦️✨️ 🖤😼MYG✨️😘 [HOLD ON]❤️✨️ Opowieści tętniące życiem. Odkryj je teraz