Part 10

352 67 62
                                    

??-ජෙනි ඔයා ඇයි මෙතන

💓-ඕමෝ ඔප්පා ඔයා

??- දේ මම තමා ඔයා මොකද මෙහෙ කරන්නෙ

💓-අහ් ඔප්පා මම වැඩ කරන්නෙ මෙහෙ මම සුගාගේ අහ් මම කිව්වේ Mr.Minගෙ ප්‍රයිවට් සෙකට්‍රි

??-ඔහ් චින්චා වාහ්

🖤-ඔහ් සුහෝ ඔයා ආවද?

(සුහෝට 🌺ඔය ඉමෝජිය යූස් කරන්නෙ)

🌺-අහ් දේ හියුන්

🖤-අහ් ජෙනී ඔයා මොකද මෙතන කරන්නෙ අනික මම දැක්කා ඔය දෙන්න කතා කර කර ඉන්නවා

(රවන ගමන් 😒)

💓-අහ් Mr.Min මේ මගේ නැන්දගේ පුතා 😁

🖤-අහ් එහෙමද

🌺-ඔව් හියුන්

💓-හියුන් 🙄?

🌺-අහ් දේ සුගා හියුන් මගේ හොදම යාලුවෙක්.

🖤-එහෙනම් සුහෝ ඔයා ආපු වැඩේ කර ගත්තද?

🌺-අහ් ඔව් හියුන් මම දැන් යන්නම්. බායි ජෙනී

💓-බායි ඔප්පා පරිස්සම්නෙ යන්න

👋👋

🖤-ජෙනී මගේ ඔෆිස් එකට එන්න

💓-අහ් දේ

ඒ පාර මොන බාල්දියක්ද😒 ඔහ් ගෝඩ් ඒ බැල්මනම් ඇල්ලුවේ නෑ😒

🖤-ජෙනී මට ෆ්‍රෙන්ච් කිස් එකක් ඕනි 😌

💓-යාහ් මිච්චස්සයෝ😒 මම ඔයාගේ සෙකට්‍රි නැතුව gf නෙවේ😒

🖤-යාහ් දෙනවකෝ.

💓-සමාවෙන්න mr.min මම මෙතනට ආවේ මගේ ජොබ් එක කරන්න මිසක් විකාර නටන්න නෙවේ අනික mr.min ඔයාට මොකක්ද වෙලා තියෙන්නෙ ඔයාට gf කෙනෙක් ඉදිද්දි ඇයි මගෙන් කිස් ඉල්ලන්නේ එයාගෙන් ඉල්ලගන්නකෝ මම ඔයාගේ කවුරුත් නෙවෙයිනේ 😏 අහ් mr.min ඒ වගේම තව පැයකින් new modelsලත් එක්ක මීටින් එකක් තියනවා ඒකට රෙඩී වෙන්න 😌 යන්නම්

🖤-ජෙනී ඔහොම නතර වෙනවා 😡😡

💓-වේ mr.min 😌

🖤-පලවෙනි එක තමුසෙට මම කිව්වා අපි දෙන්නා විතරක් ඉන්න වෙලේට මට mr.min කියන්න එපා කියලා 😡 දෙක මට ඇති gf කෙනෙක් නැ අයිසේ 😡😡 තුන ඔයා මගේ මේ min yoongiගේ විතරයි 😡 තේරුනාද තමුසේ මගේ විතරයි හතර ඔය රෙද්දෙ modelsලා එක්ක තියන මීටින් එකට කලින් තමුසෙත් එක්ක මේ දේ විසද ගන්න ඕනි😒

✨♦️CAN YOU BE MINE♦️✨️ 🖤😼MYG✨️😘 [HOLD ON]❤️✨️ Where stories live. Discover now