Part 14

248 44 16
                                    

💓=යෙබොසේයෝ

=හෙලෝ කිම් ජෙනී කොහොමද හොදින් ඉන්නවද?

💓=දුගුසේයෝ??

❓=අදුරගන්නම බැරිද අහ්?

💓=යාහ් තමුන්ගේ කටහඩ අහපු ගමන් අදුරගන්න තමුසේ ජස්ටින් බීබර්ද 😒?

(නෑ ජෙනි හයිලී බීබර්😂

💓=තෝ පලයම් කට වහගෙන එකෙක් කොල් කරලා ආතල් දෙන අස්සේ තමුසේ මගුල් කියනවා

මං මගුල් නම් කිව්වේ නෑ ජෙනී 🥴 උබට ඕනි නම් මගුලක් කරලා දෙන්නම්🥴

💓=පලයම් කන පලාගන්නෙ නැතුව🙂

හා යනවා තමා බයකට ඒම නෙවේ හරිද යන්නෙ 😒)

❓=යකෝ ඒ ටකරම තාමත් ඒ වගේමයි😂 හෙඩ් ශොට් තොට තාමත් මාව අදුරගන්න බැරිද😂

(ළමයි ඔය හෙඩ්ශොට් කියන නම ඇත්තටම මට කියන එකක් ස්කූල් එකේ කොහෙටවත් යන්න බෑ කට්ටිය හෙඩ් ශොට් ගානවා 🥴.පව් මම)

💓=wait a second... යාහ් Romin තමුසෙද මේ ?

❓=යැස් බේබ් මට ආරංචි කොල්ලො එපා කිව්ව කෙනාට දැන් bf කෙනෙකුත් ඉන්නවලු නේ.

💓=හී...😊

(Rominට 🐺මේ ඉමෝජිය යූස් කරනවා හරිද🙂 මට බඩගිනී🙂💔 දය්යා එකක් හදාගෙන ඇවිල්ලම මේක ටයිප් කරන්නම්🙂💔)

🐺=ඉතින් කෙල්ලේ කොහොමද? අවුරුදු ගානකින් උබලව දැක්කෙත් නෑ කෝ අර අනිත් ටකරක බින්...

💓=මං වෙනදට වඩා හොදින් බන්. උබ කවද්ද හන්ගුක් එන්නෙ ආයේ අහ් මේ එනකොට මට ඕසි වලින් අපිට නෑනෙකුත් ඇරගෙන එන්න හරිද😂. අහ් මේ උබට අද දවස මතකද??

🐺=නැත්තේ මොකද අද බින්ගේ biRtHdAy එකනේ මේ ඕකි ලග පාතක නැද්ද කතා කරන්න

💓=අහ් හිටාම් මං දෙන්නම්

🐺=උබ මං කතා කරන්නෙ කියලා කියන්නෙ නැතුව ෆෝන් එක දීපම්

💓=හරි බන්
"බින් මේ ඔයාට කෝල් එකක්"

💖=නුගුයා...👀

💓=ඇරන් බලපම්කෝ

💖=යෙබොසේයෝ

🐺=යෙබොසේයෝ

✨♦️CAN YOU BE MINE♦️✨️ 🖤😼MYG✨️😘 [HOLD ON]❤️✨️ Where stories live. Discover now