Part 15

223 37 10
                                    

ආදරය හරි අමුතු දෙයක් ඒ දේ අපිට දැනෙනකොට ජිවිතේ දී ආදරේ කරපු කරන අය අපෙන් ඈත් වෙලා ඉවරයි. කොයිම වෙලාවකවත් තමන්ට ආදරේ කරන කෙනෙක්ව රිද්දන්න එපා. තමන්ට තව කෙනෙක්ට ආදරේ කරනවා කියලා දැනුනොත් පසු බහින්න එපා ඒක ඒ කෙනාට කියන්න මොකද නැත්නම් ඒ කෙනා ඉක්මනට අපේ ජිවිතෙන් ඈතට යයි අපි හැමදෑම හිතින් විදවයි.

Morning
Jennie Pov...

අය්යෝ දැන් මං මොනාද කරන්නේ 😒 මේ පූසගෙත් පුදුම ඉරිසියාවක්නේ තියෙන්නෙ 😄 වට් ඈම් අයි ඩුයින් නව් පිම්සු වම්ගේ🙂 බිනාගෙන් ඇහුවනම් හරි.

Knock Knock

💖=ආහ් බබා ඔයා යාලුද දැන්... අහ් ජෙනී උබද 😑 වර ඇතුලට

💓=උබට මොකෝ උනේ🙂

💖=අහපම්කෝ

Flashback...

❣️=කවුද ඒ 😡

💖=මේ මේ ඒ මගෙයි ජෙනිගෙයි හයිස්කූල් යාලුවා Romin 😁

❣️=මෙච්චර වෙලා මොනාද ඌ එක්ක කතා කරේ තමුසේගේ බොයි ෆ්‍රෙන්ඩ් ගැන අමතක වෙන තරම්. තමුසේ නිකන්වත් ඇවිල්ලා බැලුවද මං මොනාද කරන්නෙ කෑවද කියලවත් අහ් පැය ගානක් කතා කර කර හිටියේ ඒකත් කොල්ලෙක් එක්ක. 😡

💖=chill babe

❣️=Chill මං තමුසෙට පෙන්නවා chill 😡

💖=අයිගූ මගේ චූටි පැටියට කේන්ති ගිහින්

❣️=Miss Hyunbin තමුසේ... අහ් නෑ එක්කෝ ඕනි නෑ තමුසේ ගිහින් අර Woobinද Rominද කියන එකා එක්කම ඉන්නවා මං යනවා ඕනි මගුලක් කර ගනින්

💖=Romin බබා... අහන්නකො බබා මං ඔයාට පැහැදිලි කරන්නම්

❣️=තමුසෙගේ පැහදිලි කිරීම් මට වැඩක් නෑ... අයින් වෙනවා අයිසේ...

Flashback end...

💖=අනේ ජෙනී මං දැන් මොකද කරන්නෙ එයා ඊයේ රෑ රුම් එකෙන් ගියත් හරි තාම ආවේ නෑ එයාගේ අනිත් රූම් එකට ගිහින් කතා කරාට අරින්නෙත් නෑ 😭

💓=බින් අහන්නකෝ අපි මොකක් හරි කරමු හරිද අඩන්න එපා දැන්

💖=ජෙ ජෙනී ඔයාට මොකද උනේ ??

✨♦️CAN YOU BE MINE♦️✨️ 🖤😼MYG✨️😘 [HOLD ON]❤️✨️ Where stories live. Discover now