- ආදරය -

205 44 44
                                    

නිකරුනේ දිගහැරෙන

වෙහෙසකර - නිම නොවන

ඇය හා ඔහු හෝ ඇය හා ඇය

බැදීම් දහසක් අතර

"ආ ද ර ය" පෙරටු කර

සම්මත අ+සම්මතයෙහි ලා

පිලියමක් නොවී කල

කදුලින් තිත තබා

විළුඹින් හැරී බලද්දී

ආදරයේ වෙස්මුහුණ

"මා යා ව" ලා සිටියා ය

| 00.00 O'ᴄʟᴏᴄᴋ |Where stories live. Discover now