සිත

43 16 8
                                    

පැටලිල්ලක්

අවසානයක් නොමැති

කෙලවරක් නැති කදුලු 

අරමුනක් වූත්

වෙහෙසකර වූත්

සිහිනයන් වෙනුවෙන්

අද සිනහසෙන හෙට අඩන

සිතක් ලග කොයින්ද

තවකෙකුගෙ හැගිමක්

තේරුම් ගැනීමට ඉඩක්......

Du hast das Ende der veröffentlichten Teile erreicht.

⏰ Letzte Aktualisierung: Sep 26, 2021 ⏰

Füge diese Geschichte zu deiner Bibliothek hinzu, um über neue Kapitel informiert zu werden!

| 00.00 O'ᴄʟᴏᴄᴋ |Wo Geschichten leben. Entdecke jetzt