- අම්මා | Amma -

110 31 18
                                    


"වෛරයෙන් ඇවිලුනු

යකඩ සපත්තුව

වෙව්ලුම් ගැස්වූ

නුබේ වදන් සැර

තනන්නට නව ලොවක්

නිදහස හා සමානාත්මතාව

නුබ තැබූ ඒ පියවර

තබනා දහසකුදු පාවෙල් වරු

බිහිවේවි නිසැකවම

කියන්නට සතුටුයි නුබට

කාලයයි මේ එයට

මමයි පාවෙල් පහනේ ඉටි දැල්ල

පෙලගේයා නීල්ව්නාය"

| 00.00 O'ᴄʟᴏᴄᴋ |Where stories live. Discover now