ලෙක්චර්ස් | Lectures

68 25 28
                                    

උපන්ගෙයි බිදලෝ
තැන තැන නැගෙන සිතලෝ
ඇරයුමක් නොලදෝ
විරහවක් හා සමයි ඔතලෝ

සිතට නොම දෙන්නෙ
මනසත් දසත යන්නෙ
ඇදුරන් දකින්නේ
නැතිව ඉගෙනුම් කොහි කරන්නේ

දහසක් හිස් ගොඩක්
නගන හිස් මුණු මුණුවක්
පන්තිය හා මෙයත්
අතර ඇති පරතරය ඉමහත්

- Pinky -

| 00.00 O'ᴄʟᴏᴄᴋ |Where stories live. Discover now