පොප්ලර් පෙම්වතී

89 26 23
                                    

අයිලයේ හිම සුළං

මුසු වූ ඇගේ සුසුම්

හෙලුනේ ඔහු නමිනි...

දිවියෙ දුක් ගැහැට

නොතෙමූ ඒ දිගු දෙනෙත්

තෙමුනේ ඔහු නමිනි....

දැවුනු නොබිදුනු

ඇගෙ සිත් පියල්ලෙ

සැබැ හිමිකම

රැදුනේ ඔහු නමිනි...

නමින් ඔහු "ගුරුතුමා"

ඇයගේ "කොමියුනිස්ට්වාදියා"

| 00.00 O'ᴄʟᴏᴄᴋ |Where stories live. Discover now