💛💙Intro💙💛

1.1K 64 8
                                    

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මං මුලින්ම කියන්නම් මේක bl story එකක්.ඉතින් මේක කියවන්න අකමැති අය කියවන්න එපා කියවලා හෑස් හූස් ගාගෙන එන්නත් එපා✋✋එක්කෙනෙක් කියෙව්වත් මං මේක ලියනවා 😌😌

මේ වගේ ආදර කතා මේ ලෝකේ ඕන තරම් ඇති සමහර අය ඒ ආදරේ දිනද්දී තවත් සමහරු ජිවිතාන්තය වෙනකල්ම විඳවනවා ඇති තවත් අය ජිවිතෙන් වන්දි ගෙවනවත් ඇති 🥺💔

ඉතින් විඳින්න තිරාග් 💙 රෙහාන් ආදරය...18+ දාන්නෑ බයවෙන්න එපා මටත් තාම එච්චර වයසක් නෑනේ 🌝😁
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

Intro ...

තිරාග් දේවනාරායන

💙 තිරාග් නැත්නම් රාග්.හරිම විදියට නම් Entertainment field එකේ කින්ග්,ලෙජන්ඩ් රාග්
💙 නපුරු අහංකාර හැන්ඩ්සම් කොල්ලෙක්
💙 වයස 27යි
💙Shade Mirror Entertainment එකේ CEO
💙 ගොඩක් පොඩි කාලෙකදී තමන්ගේ උත්සාහයෙන් ලොකු තැනකට ආපු කෙනෙක්
💙 තිරාග්ගෙ අම්මයි තාත්තයි එයා පොඩි කාලෙදිම ඇක්සිඩන්ට් එකකින් නැති උනේ තිරාග්ගෙ භාරකාරීත්වය තිරාග්ගෙ තාත්තගෙ අයියාට පවරලා

ඒත් එයාලා තිරාග්ට ළං උනේ දේපළ නිසා කියලා තිරාග්ට තේරුනේ ටික කාලයක් ගියාම ඉතින් ඔහු ඒ අයට ඕන දේවල් දීලා පවුලෙන් ඈත් උනේ තනිකඩ ජීවිතේට ඔහු ප්‍රිය නිසා ඒත් ටික කාලයක් ගියාම ඒ හිත වෙන කෙනෙක්ට බැඳුනේ තිරාග්ව නිහඬ ආදරවන්තයෙක් කරලා

ඒ තමා තිරාග් 💙

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

💛 රෙහාන් ආකේල්

💛 එයත් තිරාග් වගේම ජීවිතේ හුඟක් දුක් විඳපු කෙනෙක්
💛Shade Mirror CEO තිරාග්ගෙ සෙකට්‍රි වගේම Shade Mirror වලින් බිහිවුණු world famous male model කෙනෙක් තමා රෙහාන්
💛 අනාත නිවාසෙක හැදුනු රෙහාන් උපරිම උත්සාහයෙන්Shade Mirror වලට එන්නේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව ඒක නිසා
💛 වයස 26
💛 තිරාග් නිසයි රෙහාන් මොඩ්ල් කෙනෙක් වෙන්නේ...අහිංසක හිනාවක් ඕන කෙනෙක් වශී කරගන්න පුලුවන් හැන්ඩ්සම් ලුක් එකක් තියෙන නිසා තිරාග් රෙහාන්ව entertainment field එකේ ඉස්සරහට යවන්න ට්‍රයි කරනවා

ඒත් ඉතින් රෙහාන් දන්නෑ තිරාග් එයා ගැන හිතලයි එහෙම කරන්නේ කියලා රෙහාන් හිතන්නේ තිරාග් එහෙම කරන්නේ තිරාග්ගෙම දියුණුවට කියලා

ඒත් එයා දන්නෑ එයාගේ CEO එයාට කොච්චර ආදරෙයිද කියලා
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

💛💙 _DREAM LOVER_ 💙💛Where stories live. Discover now