💛💙Chapter 02💛💙

411 61 6
                                    

💙 රෙහාන්

💛 බොස්

💙 මට ඔයාට දෙයක් කියන්න තියෙයි

💛 මොකක්ද බොස්

💙 මේකයි ඇත්තටම මට දැනගන්න ඕන ඔයාට girlfriend කෙනෙක් ඉන්නවද කියලා

ඒ තිරාග් කාලයක් තිස්සේ හිතේ තියන් හිටපු ප්‍රශ්නයක් ඒත් ඒක රෙහාන්ගෙන් අහන්න වෙලාවක් තිරාග්ට ලැබුනෙ නෑ...........

💙 ඇයි රෙහාන් උත්තර දෙන්න බෑ වගේද

තිරාග් එකපාරටම අහපු ප්‍රශ්නෙන් කන්ෆියුස් වෙලා ඉන්න රෙහාන් දිහා බලන් තිරාග් ආයෙත් ඇහුවේ රෙහාන් නෑ කියන්න වගේ

💛 නෑ බොස් එහෙම දෙයක් නම් නෑ

💙 එහෙම දෙයක් කිව්වේ

💛 girl කෙනෙක්

💙 හ්ම්ම්

කෙටි උත්තරයක් දීලා තිරාග් නිහඬ උනේ හිත ඇතුලෙන් ඩිස්කෝ ඩාන්ස් දාද්දී 🌝🌝රෙහානුත් කර කර හිටපු වැඩේට අවදානය දුන්නේ තිරාග්ට වැහිච්ච යකා මොකාද කියලා හිතාගන්න බැරුව

රෙහාන්ට girl කෙනෙක් නෑ කිව්වට පස්සේ තිරාග්ට නම් වැඩක් කරන්න මූඩ් එකක් නෑ ලැප් එක දිහා බලන් තිරාග් හිනාවෙනවා ඒ ඔෆිස් එක නොවුනනම් තිරාග් කෑගහලා පිස්සු නටලා සතුටට

💛 බොස් Are you okay

💙 ඇයි රෙහාන්

💛 නෑ බොස් ලැප් එක දිහා බලන් හිනාවෙනවා දැක්ක ඒකයි

තිරාග් ලැප් එක දිහා බලාගෙන හිනාවෙනවා රෙහාන් දෙතුන් පාරක්ම දැක්කා ඒකයි රෙහාන් එහෙම ඇහුවේ ඒත් තිරාග් දුන්නේ රෙහාන් බලාපොරොත්තු නොවුන උත්තරයක්

💙 මං මගේ girlfriend දිහා බලන් හිටියේ

රෙහාන්ව ටිකක් අවුස්සන්න කියලා හිතලා තිරාග් ඒ දීපු උත්තරේ හින්දා රෙහාන්ගෙ හිත රිදුනේ මුළු ලෝකෙටම හැංගුනු රෙහාන්ගෙ ආදරේ තිරාග් නිසා 😐💔

💛 sorry බොස් මං දැනන් හිටියේ නෑ ඒක සොරි

💙 It's okay
........................................................................
💛 එයාට girl කෙනෙක් ඉන්නවද....මං මෙච්චර කල් මිරිඟුවක් පස්සෙද ගිහින් තියෙන්නේ....අනේ ඇයි එහෙම උනේ...මං කොච්චර ආදරෙයිද එයාට...ඒත් එයා ඒක දන්නෙවත් නෑ....දැනගත්තත් එයා මාව අස් කරයි....මං හරි පහත් කෙනෙක් කියලා හිතයි එයා....මං තීරණයක් ගන්නවා...මං අස්වෙනව නැතුව වෙන කරන්න දෙයක් නෑ...මේකෙ හිටියොත් මගේ ආදරේ එයා දැනගනී....එයා දැක්කහම මට කිසිදෙයක් කන්ට්‍රෝල් නෑ.....ඉතින් මං අස්වෙන එක තමා හොඳ...කොහොමත් අපි දෙන්නා ගැලපෙන්නෑනේ එයා Zee Capital Entertainment වල CEO....මං එයාගේ සෙකට්‍රි විතරයි....................

💛💙 _DREAM LOVER_ 💙💛Where stories live. Discover now