💙💛Chapter 08💛💙

308 39 3
                                    

අවුරුදු 5කට පසු....

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පුරාම තියෙන්නෙ තද සීතලක්

මේ ගෙවෙන්නෙ වින්ටර් සීසන් එක
ඉතින් මේ සීතල පුදුමයක් නෙවෙයි

මෙල්බන් නගරයේ තියෙන එක සුඛෝපභෝගී මහල් නිවාසයක ඉන්න ඒ තරුණයා මතක් කරේ මේ වගේ වෙලාවක ඔහු හිටියනම් දැන් ගොඩක් දේවල් වෙලා නේද කියලා

"Aki,let's go for a lunch..."

ජනේලයෙන් මෙල්බන් නගරයේ ලස්සන බලන ගමන් හිටපු රෙහාන් ගැස්සුනෙ ඒ හඬට

"I'm not hungry Shane.I'll eat later.."

ඉබ්බෙක් වගේ දොරෙන් එබිල ඉන්න ශේන්ට රෙහාන් කිව්වෙ හිනාවෙලා

ඒත් ඒ හිනාව ඇතුලෙ තිබුනු වේදනාව ශේන්ට තේරුනා

"එහෙනම් මං කන්නෙත් නෑ...මගේ #චූටි මල්ලි කන්නැතුව මට කන්න බෑ..."

"අනේ #අයියා පොඩි බබෙක් වෙන්නෙපා...ප්ලීස් කෑම ගන්න ගිහින්..."

"ඕහ්...මන්ද දැන් පොඩි බබා ආ...තමුසෙ තමා මෙතන පොඩි බබා.."

"Oops අයියාහ්...you hurt me..."

"Oh really..."

ඇස් වල කඳුළු පුරවන් ඉන්න රෙහාන්ගෙ මායම් වලට අතිසාර්ථක 14578900573217 පාරටත් අහුඋනු ශේන් ඇහුවෙ රෙහාන්ගෙ ඔලුව අතගාන ගමන්

ඒත් ශේන් ඔලුවට දාපු තට්ටුව රෙහාන්ට දැනුනෙවත් නැති තරම්

"ආකී..."

"ම්ම්ම්...

"ගොඩක් important event එකක්...තියෙන්නෙ ලංකාවේ...invitation අපි දෙන්නටම..."

"ඔයා දන්නවනෙ අයියා මගේ උත්තරේ...දැන දැනම ඕක මට කියන්න එපා...අනික අපිට #චෑම්ප්ව දාලා යන්නත් බෑනේ...so ඔයා ගිහින් එන්න...මං ඉන්නම් චෑම්ප්ව බලාගෙන..."

"ආකී ඔයා කවද වෙනකල් එයාගෙන් හැංගෙනවද..."

"ජීවිතේ තියෙන තාක්කල්ම..."

රෙහාන් දීපු උත්තරේට දිග හුස්මක් හෙලපු ශේන් රෙහාන්ගෙ බෙඩ් එකේ සැප නින්දක හිටපු චූටි කොලු පැටියව වඩාගෙන ගියේ කොල්ලා නින්දෙන්ම ශේන්ට තුරුලු වෙද්දි
____________________________________
"තමුසෙලාට සිංහල බැරිද අයිසෙ..කොච්චර කිව්වත් තේරෙන්නෑ...යනව යන්න මෙතනින් මගේ මූණ දිහා බලන් ඉන්නැතුව..."

💛💙 _DREAM LOVER_ 💙💛Where stories live. Discover now