💛💙Chapter 05💙💛

357 60 6
                                    

[හායි කොහොමද 😁😁]
.

.

.
ඒත් එකපාරටම රෙහාන් කියපු දේ නිසා රාග් හැමදේම අමතක උනා වගේ රෙහාන් දිහා බලන් හිටියේ රෙහාන් අහක බලාගනිද්දී........
______________________________________

💛 මං නම් ආදරේ කරන්න අරන් ගොඩක් කල් 😁😎

කිසි ගාණක් නැතුව රෙහාන් ඔහේ කියලා දැම්මේ තවත් ඕක හිතේ තියන් ඉඳලා වැඩක් නැති නිසා

රාග් නම් හොඳටම කන්ෆියුස් වෙලා හිතාගන්න බෑ ඇහුනු දේ ඇත්තක්ද කියලා ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙයි රෙහාන් ආදරෙයි කිව්වේ තමන්ටද වෙන  කෙනෙක්ටද 🤕 ඒ කෙනා තමන්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් රාග් රෙහාන්ගෙ පැත්තට හැරුනේ රෙහාන් හරිම අහිංසක විදියට රාග් දිහා බලන් ඉද්දී

💙 රෙහාන් මොකක්ද ඔයා කිව්වේ ඔයා කිව්වේ මට ආදරෙයි කියලද ආ

💛 ඔව් ඇයි සිංහල බැයිද

💙 ඇත්තටම ඔයා මටද කිව්වේ රෙහාන් අනේ කියන්නකො

💛 ඔව් 😌

හරිම රිලැක්ස් එකේ රෙහාන් කියන්නේ රාග් ඇස් ලොකු කරන් රෙහාන් දිහා බලද්දී

💙 ඔයා බොරු නේද කියන්නේ ආ රෙහාන් නැත්නම්..නැත්නම් ඔයා මට ඇත්තටම ආදරෙයිද

💛 නෑ මං ආදරේ තවුසෙගෙ ආච්චිට 😑😑

රාග් පිස්සෙක් වගේ අහන ප්‍රශ්න වලට උත්තර දීලා එපා වෙලා රෙහාන් ටිකක් අමනාපෙන් වගේ කෑගැහුවෙ රාග්ගෙ මූණෙ හරි ලස්සන හිනාවක් ඇඳෙද්දි

💙 ආදරෙයිනේ මට

💛 නෑ 😑

සිංහලෙන්ම කියලත් තවත් අහනවා රෙහාන්ට නම් මරුවා නැගලා ඉන්නේ 🤧🤧 මළ පනිනවනෙ ඉතින් පට්ටම රොමෑන්ටික් මූඩ් එකකින් ආදරෙයි කියද්දි රාග් ළදරුවියේ හැසිරීම් ප්‍රදර්ශනය කරනවා 🤣🤣

💙 රෙහාන්

💛 මොකද

💙 කේන්ති ගන්නෙපා ස්වීටී මං ආදරෙයිනෙ

රාග් කියන්නේ කේන්තියෙන් රතු වෙලා තියෙන රෙහාන්ගෙ චීස් කම්මුලක් මිරිකලා ඒත් රෙහාන් 🤒

💛 ඇත්තට 😑😑

💙 ඔව්

💛 මං ආදරේ නෑ 😏😑

💛💙 _DREAM LOVER_ 💙💛Where stories live. Discover now