💙💛Chapter 11💙💛

255 26 6
                                    

ගුඩ්මෝනිම් මිතුරනී 😊♥️

පාසල් නිවාඩුවේ පළමු දිනයේ ආරම්භය මෙසේ සනිටුහන් කරන වගයි...😁♥️

😜💖









ආයෙ එන්නෑ කියලා හිතාගෙන ගියත් ආයෙ එන්න උනා නේද කියලා මතක් උනාම රෙහාන්ට හිනාවක් ගියා

ලංකාව දාලා යන්න උනු හේතුවම ආයෙ එන්නත් හේතුවම වෙද්දි රෙහාන්ට අනුකම්පාවක් දැනුනා තමන් ගැනම
අවුරුදු පහකට පස්සෙ ලංකාවට ආවේ

එදා වගේ නෙවෙයි අද ගොඩක් වෙනස් කියලා රෙහාන්ට හිතුනා

ලංකාවේ මිනිස්සුන්ට දේවල් මතක හිටින්නෙ ටික කාලයයි කියන එක රෙහාන්ට එයාපෝට් එකේදී ඔප්පු උනා

අවුරුදු ගාණකට කලින් ලංකාවේ විතරක් නෙවෙයි වෙන රටවල් වල පවා ෆේමස් මොඩ්ල් කෙනෙක් වෙලා ඉඳපු රෙහාන් ආකේල් අද මෙතන ඉන්නවා කියලා මේ මිනිස්සු හීනෙන්වත් හිතන්නැතුව ඇති කියලා රෙහාන් හිතුවෙ කලබලෙන් එහා මෙහා දුවන අය දිහා බලන්

ඊටත් රෙහාන්ට හිතුනා රෙහාන් කියන නම දන්න මනුස්සයෙක්වත් මෙතන නැතුව ඇති නේද කියලා

උරහිසට ඔලුව තියන් නිදාගෙන ඉඳපු පුංචි වන්ශ්ව තවත් ටිකක් තුරුලු කරන් කොල්ලා එයාපෝට් එකෙන් එළියට ආවා

"මිස්ටර් කේල්...කම් විත් මී..."

"ඕහ්...යූ..."

තමන් ළඟ ඉන්න කලු ඇඳගත්තු කෙනා කවුද කියලා රෙහාන් බැලුවෙ

"ආම් විකී..."

"ඕහ් විකී..."

"ශැල් වී ගෝ..."

විකී රෙහාන්ව එක්කන් ගියේ කලු පාට ඩිෆෙන්ඩර් එකක් ළඟට

තියෙන සිටුවේශන් එකේ හැටියට කාවවත් විස්වාස කරන්න බැරි උනත් රෙහාන් #එයාව විශ්වාස කරා

"ව්කී...වෙයාර් ආ වී ගොයින්..."

"ටු ද හොටෙල් සර්..."

"විකී මට කෙනෙක්ව මීට් වෙන්න ඕන..."

"සර්..."

"යෙස් විකී...එයා තමා..."

විකී ගෙස් කරා රෙහාන්ට හම්බෙන්න ඕන කෙනාව

මොකද උනු දේවල් ගැන විකී හොඳට දැනන් හිටියා

💛💙 _DREAM LOVER_ 💙💛Where stories live. Discover now