°• 01 •° Promise 🌹

2.4K 375 52
                                    


                  කොරියාවේ ප්‍රමුඛතම පෙලේ benz  වාහන  ව්‍යාපාරිකයෙක් උන පාක් සෙජොන් මහතාගෙ එකම පුත්‍රයා උන ජීමින් වයස අවුරුදු විසිපහක් සපිරුන කඩවසම් තරුනයෙක්..
             දක්ශ ලෙස ක්‍රියාශීලීව හිටපු ජීමින් වසර කීයපකයට පෙර සිදුවූ යම් සිදුවීමක් නිසා නිහඩ උනා. නෑ නෑ ගොලු නෑ.. හී...
                  ඒ සිදුවීම නිසා එයා මිනිස්සු එක්කකතා කරන එක සම්පූර්ණයෙන්ම නතර කල..
මිනිස්සු මුන ගැහෙන එක අප්පිරියා කලා...
එයා ගෙදර සේවක සේවිකාවො එක්කවත් එදායින් පස්සෙ කතා කලේ නෑ....
                    කොටින්ම එයා room එකෙන් එලියට එන්නෙත් ගෙදර මිනිස්සු වැඩිය නැති වෙලාවට..

Park " නීරා.. ජීමින් කෑවද... " 😒

පාක් ඇහුවෙ කෑම කන ගමන් තරුන සේවිකාවගෙන්...

" කාල නෑ සර්.. ආයෙ හදල ගිහිල්ල දෙන්නම් "

Park " එපා.. එයා මං ගිහාම ඇවිල්ල කයි.. උනුවට මොනහරි හදල තියන්න... " 😒

" හොදයි සර්... "

ඒ කියල කෑම කාල ඉවර උන පාක් කම්පනි එකට යන්න පිටත් උනා..

Nira " සර්... පොඩි සර්.. ලොකු සර් ගියා... කන්න එන්න පහලට " 🙄

නීරා ඇවිල්ල කතා කලත් ජීමින්ගෙ room එකෙන් නෙවෙයි හ්ම් සද්දයක් ආවෙ... වෙනද වගේම පනිවිඩේ කියල කෙල්ල පහලට යන්න ගියා...

              මේ වෙද්දි වෙලාව උදේ එකොලහ උනත් කොල්ල ඇදටම වෙලා ඔහේ ජනේලෙන් එලියෙ පේන අහස දිහා බලං උන්නා....

📲 " suga " Broom... Bromm..

" ජීමිනා... උබ නැගිටලද.. ?? " 🙄

" හ්ම්.. "

" අප්ප වැඩට ආව මං දැක්ක මං ඔහෙ එන ගමන් හිටපං... කන්න මොනාද ඕන ගේන්න.. "

" මොකුත් එපා... "

" හා හා හිටපං මං එන්නම්... "

ජීමින් නිහඩයි කිව්වට යූන්ගිය ඉස්සරහ නිහඩ නෑ... ජීමින්ගෙ ඕනම දේකට පොඩි කාලෙ ඉදන් හිටපු යාලුව තමා සුගා..

ජීමින් පෝන් එක කට් කරල දාලා කාමරේටම අල්ලල හදල තිබුන සුවිසල් wash room එකට රිංගල නාල එලියට ආවා...
           සාමාන්‍ය ඇදුමකින් සැරසුන කොල්ල ආයෙම ඇදට වැටුනෙ සුගා එනකල්...

PROMISE 🤞🌹 ( Complete  )Where stories live. Discover now